ඉතින් කවුද බැ කිවිවෙ..දෙනවා තමා..
![]()
Nonawada appa denna yanne? Denna deyak ithuru wela thiyanawada oke?

Nonawada appa denna yanne? Denna deyak ithuru wela thiyanawada oke?
චොකලට් බිස්කට්


මේ... අනිත් අයට දෙන්න බැ
මට විතරයි හරිද?
නැත්තන් දන්නවනේ![]()

මේ රටේ දේශපාලනයේ විලාසිතාව මෙයයි. ජනතාවද මේ විලාසිතාවට ආදරය කරයි. මහින්ද පාර්ශවය කාලයේදීද මෙහි මගුල් නැටුවනම් එය ජනතා මුදල්නම් හෝ බලපෑමක් හිරිකිතයක් මේ මගුලට වගේම ඒ මගුල්වලටත් තිබිය යුතුයි.
මෙහි ගණන් මිනුම් ප්‍රමාණයක් අපට නිල නොවන මට්ටමින් දැනගන්නට ලැබිණ. මෙහි වෙනස් කම් තියද හැක.
ශාලාව සදහා පැය 8 කට රුපියල් ලක්ෂ 5 යි. වැඩිවන සැම පැයකටම රුපියල් 85000 බැගින් ගෙවිය යුතු වන අතර සැරසිලි කෑමබීම පුටු මේස හා අනෙක් සියලුම දේ වෙනම පිටින් සපයා ගත යුතුය.
අරලියගහ මන්දිර ශාලාව සාමාන්‍ය ඔබ අපගේ උත්සව සදහා විවෘතද යන්නම් හරි හැටි නොදන්නා අතර ඔවුන් ඔවුන්ගේ බුදලයක් මෙන් ජනතා මුදලින් නඩත්තුවන මන්දිරය හැදුනුම්කම් හා පුද්ගලික සම්බන්ධතා මත පක්ෂ විපක්ෂ පිරිස් බේදයක් නොමැතිව බාවිතා කරමින් සිටි.
මේ සම්බන්දව රතු සහෝදරයන් ඉතාමත් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනී යයි.
අපට ඇති ප්‍රශනය නම් චතුරගේ මගුලට ජනතා මුදල් කියනා බොහෝ ආටෝප කාරයින් පසුගිය ආණ්ඩුවේ මගුල් ගැන ගොළු බිහිරන් සේ සිටීමයි. අපගේ මතයනම් වරදක් තිබේනම් මේ සියල්ලේම වරදක් තිබේ. වහල්ලුන් තමන්ගේ ගොපල්ලා හොදයි අනික නරකයි කීම මේ රටේ තුච්ච රැල්ලක් වී අවසන්.
![]()
ඕකනේ බං නංගියේ බෝලාටත් ඇගිල්ලෙන් අනලම කියන්න ඕනේ නේ මේවා......
දැන් ඔය චතුරයව බැන්ද...එක පොටයි.....
අහල පහල එකෙක්....දෙපොටයි.............
ප්ලාස්ටික් කොන්ද නිසා පොරට පොඩි අප්ෂට් එකක් ලු නේහ්![]()



යහපාලනය මල්ලි යහපාලනය..
හුස්මගත්ත වසර 3ක් වගේ තමා...
දෙනවා කිවුවොත් දෙනවාමයි........
චතුරගෙ කෙල්ලයි මේ කෙල්ලයි දෙන්නම කොතලාවල එකේ ඉන්නෙ දැන්මෙයත් bridesmaid කෙනෙක්
![]()

ඔව් බන්මහින්දගේ කාලේ ඕක ඇතුලේ wedding අරගෙන නැ බන්
හැබැයි wedding registration කරලා තියෙනවා
රේප්++


ඔව් බන්
ඇන්ජිලෝ මැතිව්ස්ගෙ රෙජිස්ට්‍රේෂන් එක එහෙම කලේ ඔකේ
ඒ වෙනුවෙන් උන් පොඩි බෝජන සංග්‍රහයකුත් දීලා තියෙනවා
නෙට් එකේ පික්ස් තියෙනවා![]()



ඔව් බන්
ඇන්ජිලෝ මැතිව්ස්ගෙ රෙජිස්ට්‍රේෂන් එක එහෙම කලේ ඔකේ
ඒ වෙනුවෙන් උන් පොඩි බෝජන සංග්‍රහයකුත් දීලා තියෙනවා
නෙට් එකේ පික්ස් තියෙනවා![]()



මේකා දැන්වත් බොරු කිය්න එක නවතීද දන් නෑ...

මොනවා නැතත් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා![]()
