මේ මුණ බැලුවම එච්චර වයස පේනවදකටුස්ස 70ගනන් වල නේ![]()
මේ මුණ බැලුවම එච්චර වයස පේනවද![]()

මේ මුණ බැලුවම එච්චර වයස පේනවද![]()
katus Podi kale pinthurayakආ නෑ නෑ කටුස්සො එච්ව්හරකල් ඉන්නෙ නෑනෙ![]()
මාස කීපෙකට කලින් වැඩි කරපු එක නේද ඔය. දැන් දවස් හතේ එක 245 නෙ.Katus cliq gana wadi wela neh![]()
ගියපාර නං එක්සිනෙ කරේ මේ පාර කවුරුත් නෑ වගේ කරන්න. හරිනං ගිය මැයි වල තියෙන්න තිබුනෙMe para elakiri awards nadda?
මාස කීපෙකට කලින් වැඩි කරපු එක නේද ඔය. දැන් දවස් හතේ එක 245 නෙ.
ඔව් මගෙත් ඒ වගේ තමා. මුන් ලිමිට් කරලද කොහෙද මට පේන්නේMge speed 2Mbps ohe kohomei
එළකිරි එන්න නං යන්තන් ඇති ඔව් මගෙත් ඒ වගේ තමා. මුන් ලිමිට් කරලද කොහෙද මට පේන්නේඑළකිරි එන්න නං යන්තන් ඇති

නෑ යුටියුබ් එකට එහෙමත් යනවනේ ගොඩක්. ලොකුවට ඩවුන්ලෝඩ් කරන්නේ නෑ මගේ දැන් මාස ගානක ඉඳන් ගිගා හයක් හතක අපතේ යනව 15 පාවිච්චි වෙන්නේ නෑ.Elakiri enna 15gb makkatai![]()
ගියපාර නං එක්සිනෙ කරේ මේ පාර කවුරුත් නෑ වගේ කරන්න. හරිනං ගිය මැයි වල තියෙන්න තිබුනෙ

හපොයි මම කඹේත් කරා නෙ හැම එකම මූ බදාගෙන කරනව කියයි.
කටුස් මේ සැරේ එක සංවිධානය කරලා ගනින්![]()
හපොයි මම කඹේත් කරා නෙ හැම එකම මූ බදාගෙන කරනව කියයි.

වෙන කවුරුත් කරන පාටක් නෑ 
එහෙම උනොත් මේ සැරේ එළකිරි awards නැති වෙනවා හා මේ ඉන්නේ මේ ටිකේ ගෙදර නේද ඉන්නව කිවේඒක නෙව![]()
ඉතික මිතිකට වැඩේ බාරදෙමු