~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ මුණ බැලුවම එච්චර වයස පේනවද :angry:

    ආ නෑ නෑ කටුස්සො එච්ව්හරකල් ඉන්නෙ නෑනෙ:sorry:
    katus Podi kale pinthurayak
    Cute Baby Gecko 001 5inch-550x550.JPG
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Elakiri enna 15gb makkatai :eek:
    නෑ යුටියුබ් එකට එහෙමත් යනවනේ ගොඩක්. ලොකුවට ඩවුන්ලෝඩ් කරන්නේ නෑ මගේ දැන් මාස ගානක ඉඳන් ගිගා හයක් හතක අපතේ යනව 15 පාවිච්චි වෙන්නේ නෑ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ගියපාර නං එක්සිනෙ කරේ මේ පාර කවුරුත් නෑ වගේ කරන්න. හරිනං ගිය මැයි වල තියෙන්න තිබුනෙ


    කටුස් මේ සැරේ එක සංවිධානය කරලා ගනින් :yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හපොයි මම කඹේත් කරා නෙ හැම එකම මූ බදාගෙන කරනව කියයි.


    එහෙම එකක් නෑ බන් :angry::dull: වෙන කවුරුත් කරන පාටක් නෑ :sorry::sorry: එහෙම උනොත් මේ සැරේ එළකිරි awards නැති වෙනවා