~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉගුරු tea(ginger tea) හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්න , මට පාවිචි කරන්න ,ඉගුරු කැලි දාන්නම් නම් විදිහක් නැ :sorry:

    දන්නා කෙනෙක් නැද්දෝ :(
    ඉඟුරු කෑල්ලක් දාපම්:rolleyes: ඔය ෆුඩ් සිටි වලතියෙන්නෙ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්න ,ඉගුරු කැලි දාන්නම් නම් විදිහක් නැ
    ඉඟුරු කෑල්ලක් දාපම්:rolleyes: ඔය ෆුඩ් සිටි වලතියෙන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්න ,ඉගුරු කැලි දාන්නම් නම් විදිහක් නැ
    ඔය බෙහෙත් කඩවල එහෙම ඉඟුරු ගන්න තියෙනව නේද. එහෙම අරන් පොඩ්ඩ පොඩ්ඩ තේ එකට දාල බොන්න ඒක වඩා හොඳයි නෙ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    හෙන ගන්න ඇතිනේ :(
    ඔය බෙහෙත් කඩවල එහෙම ඉඟුරු ගන්න තියෙනව නේද. එහෙම අරන් පොඩ්ඩ පොඩ්ඩ තේ එකට දාල බොන්න ඒක වඩා හොඳයි නෙ.