සිහිනෙන්_වල්කම්_කිරීම

Sep 2, 2018
13
0
0
New york
උබ අම්මා ළඟද නිදා ගන්නේ ? :sorry:

දවසක් අම්ම ලග නිදාගෙනත් ඔයවගේ එකක් වෙලා තිබුන බන් අම්මව ඉබින්න ගිහිල්ල අම්ම උදේ කිව්වම මට බෙල්ලේ වැල දා ගන්න හිතුන බන්.
 

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol::lol::lol::lol::lol::lol:

    මං හිනා නොවී ඉන්න හෙන gemaක් දෙනවා :lol: ඒත් මේවා දකිද්දී හිනා යනවා දෙයියනේ සමාවෙයන් හිතල හිනා වෙනවා නෙම්මි :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    දවසක් අම්ම ලග නිදාගෙනත් ඔයවගේ එකක් වෙලා තිබුන බන් අම්මව ඉබින්න ගිහිල්ල අම්ම උදේ කිව්වම මට බෙල්ලේ වැල දා ගන්න හිතුන බන්.

    අම්මලා තාත්තලා දැන ගන්න ඔනා
    ලමයි නිසි වයසෙදි විවාහ කරලා දෙන්න.


    :oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මලා තාත්තලා දැන ගන්න ඔනා
    ලමයි නිසි වයසෙදි විවාහ කරලා දෙන්න.


    :oo:

    නිසි වයස කිව්වේ වයස කියේදීද බන්? :confused:

    අපේ අම්ම හිතන් ඉන්නේ තාම මට 15යි කියලා :(
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    නිසි වයස කිව්වේ වයස කියේදීද බන්? :confused:

    අපේ අම්ම හිතන් ඉන්නේ තාම මට 15යි කියලා :(

    අම්මලා තාත්තලා දන්නවා
    ලමයි දැක්කම මුන්ට මදනයා ගහලා කියලා.


    :P
     
    Sep 2, 2018
    13
    0
    0
    New york
    අද ගෙදර ගියාම අම්ම ඊයේ සිද්ධිය ගැන ඇහුවොත් මම සිරා සීන් එක කියන්නද දන්නේ නෑ වගේ ඉන්නද.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩෝ මචන්ලා විහිලුවකට ගන්න එපා මම පට්ට අපහසු තාවයට පත් වෙලා ඉන්නේ . මට කා එක්කවත් නිදා ගන්න බෑ බන්. රෑට මන් උන්ව ඉබින්න යනවා, බදාගන්න යනවා, උන්ගේ අගේ උලන්න යනවා උදේට තමයි මාත් දන්නේ මට නිකන මොකක් හරි කරා කියල විතරයි මතක. ගැහැණු පිරිමි බෙදෙකුත් නෑ ඊයේ මහා චාටර්ම වැඩක් උනා(කියන්න බැරි තරමේ එකක්) එකමයි උදව්වක් ඉල්ලන්න හිතුනේ. මේක ලෙඩක්ද බන්, කොහොමද මම එක නතර කරගන්නේ. පුළුවන් එකෙක් උදව්වක් කරපන් බන්.:yes::yes::(

    mcn manasika athathiya bn anika ube hithe wal adhas wadi unama oka wenwa