Windows 10 maha wikarayak ne ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අලුතෙන් ආපු 10 එකේ Slow වෙන අවුලක් නම් නැ මචන්. 10 එකේ සාමාන්‍යයෙන් හොද speed එකකුත් තියනවා. හැබැයි Windows හරියට update කරන්න ඕන. ඔය crack/pirate software අනන් මනන් දාගෙන update නොකර හිටියම තමයි ඔය වගේ අවුල් එන්නේ.

    මොකක්හරි error (restart loop, BSOD, etc) එකක් ඇවිල්ලා එක troubleshoot කරන්න ගියාමනම් ඉතින් එපාම වෙනවා.

    එකනම් ඇත්ත මචන්. සමහර settings දෙකේම නැහැ. තවත් සමහර වෙලාවට setting වලට ගියාම control panel එක open වෙනවා. Control panel එකට ගියාම settings open වෙනවා. 10 ආපු මුල් කාලේ නම් ඔක්කොම setting control panel එකේ තිබුනා. දැන් එකත් නැ. මුන් එකපාර මාරු කරලා ඉවරයක් කරන්නේ නැහැනේ. සැරින් සැරේට ඇගිල්ලෙන් ඇන ඇන ඉන්නවා.

    මොනවා උනත් මගේ experience එකට අනුවනම් දැනට ආපු හොදම Windows OS එක 10 (>1709). Win 7 කියන්නේ අවුරුදු 7ක් පරණ OS එකක්නේ.

    windows 10 crack eka update kalakida ban ? online update nokara update files download kalla offline install karanna kramayak nadda ?
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0

    Puluwan bn. Offline update karanna WSUS Offline Update tool eka thiyanawa.
    Windows Key ekak gattanam lesiyine bn. eBay ehema hena aduwata thiyanawa.
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Puluwan bn. Offline update karanna WSUS Offline Update tool eka thiyanawa.
    Windows Key ekak gattanam lesiyine bn. eBay ehema hena aduwata thiyanawa.

    :baffled:
    rupiyal 20kata wage thiyenawanam gannawa :baffled:
    one nah ban crack awulak nah :)
    thanks mama balannam.
     
    • Like
    Reactions: EGhewg5

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    dekak danne mokatada yako :baffled: mama nam netlimter witharayi :D

    netlimiter eken 0 B/s dunnama chrome eken browse karanna ba no internet kiyala watenawa. netlimiter eken 300 B/s limit karoth nam chrome ekath wada karanawa bandwidth prashneth godak adu wenawa. eth 0 karanna bahane ban. e nisa netbalancer eka dala svchost eka 0 KB/s wenna limit kara. dan 50 B/s wage thamai yanne. ram ekath thiyena nisa onna ohe dekama thiyenna ariya ban aith oya kunu goda awussa ganna ona nahane :yes::yes:

    svchost eken dl witharak newe ul karanawa. mun apiwa spy karanawada danne na ban.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    windows 10 crack eka update kalakida ban ? online update nokara update files download kalla offline install karanna kramayak nadda ?

    ඔව් ඒක පුළුවන්... ටිකක් හොයල බලන්න ඒවා වැඩියම online තමා තියෙන්නෙ ඒත් offline තියෙනව.
    ඒත් windows 10 වලදි වැඩේ තියෙන්නෙ online ඉන්නකොට බලෙන්ම update එක කරවනව... දන්නෙම නැතුව... ඒක off කරන්න තැනක් නැහැ. පස්සෙ බලනකොට data ගිහිං නිකම්ම.
    පොඩි පොඩි tweaks කරල ඒක නවත්තගන්න පුළුවන්.... ඒත් නවත්තනව ම නෙමෙයි වැඩේ වෙන එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරනව registery key වෙනස් කරල පොඩි වැඩ ටිකක් කරන්න ඕනෙ....
    ඒකත් 10 වල තියෙන ලොකුම අවුලක් තමයි... update එක සාමාන්‍ය කෙනෙක්ට පාලනය කරන්න ලේසි නැහැ. වැඩ කිඩ දන්නෙ නැත්තං මාසෙ ඉවර වෙද්දි දන්නෙම නෑ data සෑහෙන්න ගිහිං කොහෙන් ගියාද හොයන්න බැරිවෙනව.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    netlimiter eken 0 B/s dunnama chrome eken browse karanna ba no internet kiyala watenawa. netlimiter eken 300 B/s limit karoth nam chrome ekath wada karanawa bandwidth prashneth godak adu wenawa. eth 0 karanna bahane ban. e nisa netbalancer eka dala svchost eka 0 KB/s wenna limit kara. dan 50 B/s wage thamai yanne. ram ekath thiyena nisa onna ohe dekama thiyenna ariya ban aith oya kunu goda awussa ganna ona nahane :yes::yes:

    svchost eken dl witharak newe ul karanawa. mun apiwa spy karanawada danne na ban.

    ඔව් ඒක පුළුවන්... ටිකක් හොයල බලන්න ඒවා වැඩියම online තමා තියෙන්නෙ ඒත් offline තියෙනව.
    ඒත් windows 10 වලදි වැඩේ තියෙන්නෙ online ඉන්නකොට බලෙන්ම update එක කරවනව... දන්නෙම නැතුව... ඒක off කරන්න තැනක් නැහැ. පස්සෙ බලනකොට data ගිහිං නිකම්ම.
    පොඩි පොඩි tweaks කරල ඒක නවත්තගන්න පුළුවන්.... ඒත් නවත්තනව ම නෙමෙයි වැඩේ වෙන එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරනව registery key වෙනස් කරල පොඩි වැඩ ටිකක් කරන්න ඕනෙ....
    ඒකත් 10 වල තියෙන ලොකුම අවුලක් තමයි... update එක සාමාන්‍ය කෙනෙක්ට පාලනය කරන්න ලේසි නැහැ. වැඩ කිඩ දන්නෙ නැත්තං මාසෙ ඉවර වෙද්දි දන්නෙම නෑ data සෑහෙන්න ගිහිං කොහෙන් ගියාද හොයන්න බැරිවෙනව.....

    mama services walin windows update disable kala. thama nam horen update wune naha :no:
    kokatath updates tika download karala offline install karanawa :) ethakota harine
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Eka karana widiya kiypnko bnz

    netlimiter dala activity tab eke yata thiyena list eka svchost eka right click > add rule yanna
    zone: internet
    rule type: limit
    direction: both
    limit: xx

    ok karanna.

    netbalancer eke svchost eka double click karala priority: custom dala ok karanna
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    netlimiter dala activity tab eke yata thiyena list eka svchost eka right click > add rule yanna
    zone: internet
    rule type: limit
    direction: both
    limit: xx

    ok karanna.

    netbalancer eke svchost eka double click karala priority: custom dala ok karanna

    Netlimiter kiyanne software ekakda naththn windows setting ekakda?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,540
    3,885
    113
    Speed force
    7 wala mokaka hari settings nam control panel giya okkoma ethana thiyenawa.

    8 walin passe 8.1 10 wala bagayak settings wala ithuru bade control panel eke. mona kolamakda ? oka eka thanaka haduwanam hena gahanawada ?

    එකට හේතුව Microsoft එක එක පාරට control panel එක අයින් කරන්නෙ නැහැ. උන් Windows button එක අයින් කරලා windows 8 වලදී ලොකු ප්‍රශ්නයක් උනා නේ. එ හින්දා පියවරෙන් පියවර Control panel එක අයින් කරන ගමන් settings එක improve කරන්වා. ඕක හොඳට පේනවා windows 10 මුල් version එකයි windows 10 දැන් version එකයි compare කරොත්. එ කාලෙ control panel එකේ තමයී ඔක්කෝම වගේ settings තිබුණේ. දැන් එ settings ටිකෙන් ටික අයින් කරලා අපිට Control panel ඒක use කරන්න ඕනේ අවස්ථා අඩු කරලා තියන්නේ. Settings වලට එ option ඔක්කොම වගේ දීලා තියන්නේ. තව version 2kin වගේ control panel එක අයින් වෙලාම යයි. අනික තමයී file explorer එක එක win32 application එකක් win32 application වල කාලේ දැන් ඉවරයි. දැන් යන්නේ uwp. එවුන්ට එකපාරට file explore එක අයින් කරන්න බැහැ එක os එකේ ඇතුලට ම සම්බන්ධයි ලු. Microsoft එක uwp. File explorer එක හදල තියෙන්නෙ ඒකෙ features අඩුයි. තව ටික කාලෙකින් පරණ File explorer එකත් අයින් වෙයි.
     
    ethakota win32 api ekath nathi karannada yanne ? :eek: low level access ganne kohomada ethakota ? habayi oya karana waden virus nam adu weyi :yes: eth habayi podda podda nokara control panel eka thiyeddi ehemmama settings walath control panel eke okkoma dama dewidihenma karanna deela passe control panel eka ayinma kalla danna thibba. bage bage dammama awul :sorry:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    එකට හේතුව Microsoft එක එක පාරට control panel එක අයින් කරන්නෙ නැහැ. උන් Windows button එක අයින් කරලා windows 8 වලදී ලොකු ප්‍රශ්නයක් උනා නේ. එ හින්දා පියවරෙන් පියවර Control panel එක අයින් කරන ගමන් settings එක improve කරන්වා. ඕක හොඳට පේනවා windows 10 මුල් version එකයි windows 10 දැන් version එකයි compare කරොත්. එ කාලෙ control panel එකේ තමයී ඔක්කෝම වගේ settings තිබුණේ. දැන් එ settings ටිකෙන් ටික අයින් කරලා අපිට Control panel ඒක use කරන්න ඕනේ අවස්ථා අඩු කරලා තියන්නේ. Settings වලට එ option ඔක්කොම වගේ දීලා තියන්නේ. තව version 2kin වගේ control panel එක අයින් වෙලාම යයි. අනික තමයී file explorer එක එක win32 application එකක් win32 application වල කාලේ දැන් ඉවරයි. දැන් යන්නේ uwp. එවුන්ට එකපාරට file explore එක අයින් කරන්න බැහැ එක os එකේ ඇතුලට ම සම්බන්ධයි ලු. Microsoft එක uwp. File explorer එක හදල තියෙන්නෙ ඒකෙ features අඩුයි. තව ටික කාලෙකින් පරණ File explorer එකත් අයින් වෙයි.

    Anith eka unta eka parata ayin karanna puluwan unath karanne naha. Mokada userta familiar experience ekak denna ona nisa.
    Mathakane start button eka ayin karala hena wikarayak una.
    ekane ona samahara linux OS ehemath start menu dala hadala thiyenne.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,179
    367
    83
    Kurunegala
    :rolleyes:
    man ahanne adala dewal okkoma eka thanakata damma nam munta hena gahanawada :baffled:

    Tika tika karanne bn.... Feature updates walin un tika tika parana control panel eke items aluth Settings walata danawa... ilaga mase ena 1809 update eken thawa dewal tikak settings app ekata ei,