අලුතෙන් ආපු 10 එකේ Slow වෙන අවුලක් නම් නැ මචන්. 10 එකේ සාමාන්‍යයෙන් හොද speed එකකුත් තියනවා. හැබැයි Windows හරියට update කරන්න ඕන. ඔය crack/pirate software අනන් මනන් දාගෙන update නොකර හිටියම තමයි ඔය වගේ අවුල් එන්නේ.
මොකක්හරි error (restart loop, BSOD, etc) එකක් ඇවිල්ලා එක troubleshoot කරන්න ගියාමනම් ඉතින් එපාම වෙනවා.
එකනම් ඇත්ත මචන්. සමහර settings දෙකේම නැහැ. තවත් සමහර වෙලාවට setting වලට ගියාම control panel එක open වෙනවා. Control panel එකට ගියාම settings open වෙනවා. 10 ආපු මුල් කාලේ නම් ඔක්කොම setting control panel එකේ තිබුනා. දැන් එකත් නැ. මුන් එකපාර මාරු කරලා ඉවරයක් කරන්නේ නැහැනේ. සැරින් සැරේට ඇගිල්ලෙන් ඇන ඇන ඉන්නවා.
මොනවා උනත් මගේ experience එකට අනුවනම් දැනට ආපු හොදම Windows OS එක 10 (>1709). Win 7 කියන්නේ අවුරුදු 7ක් පරණ OS එකක්නේ.
windows 10 crack eka update kalakida ban ? online update nokara update files download kalla offline install karanna kramayak nadda ?




Bump.......

low level access ganne kohomada ethakota ? habayi oya karana waden virus nam adu weyi 