~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හක්කේ අස්සෙන් දතක් එනවා. තව දත් වලට එන්න ඉඩකුත් නෑ. ඒ මදිවට ඇල වෙලා දත් එන්නේ. කට අරිද්දි රිදෙනවා :(
    ඔය අර හක්ක කොනේම එන එකද :oo: නැත්තන් වැඩියෙන් දත් එනවද දන්නේ නෑ :shocked:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    ඔය අර හක්ක කොනේම එන එකද :oo: නැත්තන් වැඩියෙන් දත් එනවද දන්නේ නෑ :shocked:


    කොනේම කියන්නේ බ්‍රස් එකත් දිග මදි :lol:
    දිවෙන් අල්ලන්න බෑ දිවත් කොටයි. ඒ තරම් අස්සේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    චූච්චිච්චන් මුණක්ද සරා තියෙන්නේ ඔයාට ;)

    මුණ චුටි ඉතින් මගෙ...:(:(
    මගෙ යාලුවෙක් එක පාරක් කිවිවා මගෙ පෙනුම radhika ගෙ වගෙ කියලා...හැබැයි මට නම් එක සත පහකට ශුවර් නැ :no::no::no:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුණ චුටි ඉතින් මගෙ...:(:(
    මගෙ යාලුවෙක් එක පාරක් කිවිවා මගෙ පෙනුම radhika ගෙ වගෙ කියලා...හැබැයි මට නම් එක සත පහකට ශුවර් නැ :no::no::no:

    Radhika කිව්වේ කව්ද? :confused::confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Radhika apte කියලා නිලියක් ඉන්නෙ...ෆෙමස් නැ එයා...:no:

    මෙයාද ?
    අදමයි දැක්කේ

    5wd2MzJ.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කීලර්,කටුස්,ශමින්ද,ඇරො.ඉන්ස්පිරොන්,NK123, කට්ටියට රෙප් දුන්නා.
    ඩොඩෝ ටයි අසහානෙටයි එපා ලු..

    ඔයාට දීලා දීලාම දැන් දෙන්න එපාලු :(