අම්මෝ ඔව් ඉතින් , එත් මහන්ස්යි අප්පා ,මට මෙහෙම නම් 5-6 off වෙච අයට, අප්පා


නෑ නෑ කළුවර වැටෙන්න කලින් ගෙදර ගිය එකම ලොකු දෙයක් නෙ ඒකයි![]()

නෑ නෑ කළුවර වැටෙන්න කලින් ගෙදර ගිය එකම ලොකු දෙයක් නෙ ඒකයි![]()
ඇයි තාම කට්ටිය office වල හිර වෙලා ද ? රැට කන්නේ කොහොමද එතකොට , කඩ වහල ඇති නේ ?

ඩොඩෝ මහත්තයට තනියට ඩොඩෝ කිරිල්ලියක් ඉන්නවද බැලුවේ.![]()


ඇස් වල සයිස් එක කොහොමද![]()
,
සජා මොරටු පුත්‍රයෙක්ද ?![]()
අපේ පළාතේ එක්කෙනෙක්ගම මහනුවරයි මගේ ගම මහනුවරයි,
දැන් ඉන්නේ පව්ල් පිටින් මෙහෙ![]()
ගම මහනුවරයි මගේ ගම මහනුවරයි,
දැන් ඉන්නේ පව්ල් පිටින් මෙහෙ![]()

කීලර්,කටුස්,ශමින්ද,ඇරො.ඉන්ස්පිරොන්,NK123, කට්ටියට රෙප් දුන්නා.
ඩොඩෝ ටයි අසහානෙටයි එපා ලු..
ඩොඩෝනෑ කටුස්.....
මම ඔය හංස කිරිල්ලියෙක් අල්ලන් ඉන්නේ..... මට හොඳට සලකනවා.ආදරෙයි.![]()
![]()
හංසි You must spread some Reputation around before giving it to Sara531 again.


ජන බලේ හින්ද වෙන පාරකින් ගෙදර ආවා office(1.05pm)->කිරුලපන->නුගේගොඩ->මහරගම->කොට්ටාව->පිලියන්දල->මොරටුව (4pm)![]()
කීලර්,කටුස්,ශමින්ද,ඇරො.ඉන්ස්පිරොන්,NK123, කට්ටියට රෙප් දුන්නා.
ඩොඩෝ ටයි අසහානෙටයි එපා ලු..

oyata denna epalu.. 
එන්න වාහන නැති වෙයි කියල ගත්ත තීන්දුව තමා 
යකෝ මම යූනියන් ප්ලේස් එකෙන් 3 ට ඇවිත් 4 වෙනකොට පානදුරේට ආවා.ගාලු පාරේ මෙලෝ ට්‍රැෆික් එකක් තිබුනේ නෑ