ඔය අර හක්ක කොනේම එන එකද
හක්කේ අස්සෙන් දතක් එනවා. තව දත් වලට එන්න ඉඩකුත් නෑ. ඒ මදිවට ඇල වෙලා දත් එන්නේ. කට අරිද්දි රිදෙනවා![]()
නැත්තන් වැඩියෙන් දත් එනවද දන්නේ නෑ
ඔය අර හක්ක කොනේම එන එකද
හක්කේ අස්සෙන් දතක් එනවා. තව දත් වලට එන්න ඉඩකුත් නෑ. ඒ මදිවට ඇල වෙලා දත් එන්නේ. කට අරිද්දි රිදෙනවා![]()
නැත්තන් වැඩියෙන් දත් එනවද දන්නේ නෑ
ඔය අර හක්ක කොනේම එන එකදනැත්තන් වැඩියෙන් දත් එනවද දන්නේ නෑ
![]()

පස්සෙ එන එවා එන්න ඉඩ මදි...මගෙ මූණ චුටී
![]()

චූච්චිච්චන් මුණක්ද සරා තියෙන්නේ ඔයාට![]()





මුණ චුටි ඉතින් මගෙ...
මගෙ යාලුවෙක් එක පාරක් කිවිවා මගෙ පෙනුම radhika ගෙ වගෙ කියලා...හැබැයි මට නම් එක සත පහකට ශුවර් නැ![]()


Radhika කිව්වේ කව්ද?![]()

පොල්තෙල් පහන පත්තු කරනවා වාගේ එක එකා කටට වක්කරන්නේ
Radhika apte කියලා නිලියක් ඉන්නෙ...ෆෙමස් නැ එයා...![]()
කීලර්,කටුස්,ශමින්ද,ඇරො.ඉන්ස්පිරොන්,NK123, කට්ටියට රෙප් දුන්නා.
ඩොඩෝ ටයි අසහානෙටයි එපා ලු..

මෙයාද ?
අදමයි දැක්කේ
![]()


මගෙ කොන්ඩෙ දිගත් එක්ක..මෙයාද ?
අදමයි දැක්කේ
![]()


