~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙයාද ?
    අදමයි දැක්කේ

    5wd2MzJ.jpg



    meka dakke nea kiyalada kiyanne :eek::eek::eek:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :love::love::love:
    මේ අක්කා මරු
    padman & sacred games බලපං
    වෙනස්ම විදියේ චරිත දෙකක් ලස්සනට කරනවා

    අප්පට සිරි ඒ මෙයාද ?
    ආහල්‍යා මම බැලුවේ දැන් අවුරුදු 2 විතර උඩදිනේ. සිරාම ෂොට් ෆිලුමක්. :D:D
     
    • Like
    Reactions: LazyLizard

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ සාරා අක්කව පුලුවන්ද මේ ඉන්දියන් කැහුටිච්චියෝ ලගින්වත් තියන්න
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ජන බලේ හින්ද වෙන පාරකින් ගෙදර ආවා office(1.05pm)->කිරුලපන->නුගේගොඩ->මහරගම->කොට්ටාව->පිලියන්දල->මොරටුව (4pm) :(
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කීයද එකෙක් :oo: මොනාද කරන්නේ බිත්තර දානවද සර්කස් පෙන්නනවද කතා කරනවද :baffled:

    අත්තටු ගහන පියාබන එවුන් :yes::yes: කොහෙවත් නෑ මගෙන් විතරයි
     
    • Like
    Reactions: NK123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි තාම කට්ටිය office වල හිර වෙලා ද ? රැට කන්නේ කොහොමද එතකොට , කඩ වහල ඇති නේ ? :sorry:
    නෑ නෑ කළුවර වැටෙන්න කලින් ගෙදර ගිය එකම ලොකු දෙයක් නෙ ඒකයි :yes: