~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ නෑ:P අපේ එක කොහොමත් එක වෙන්ඩ බෑනෙ. ෆැකල්ටි අඩුනෙ.

    හැබැයි ඊලග අවුරුද්දෙ හෝ ඊට පස්සෙ අවුරුද්දෙ මෙඩිකල් ෆැකල්ටියක් එනවලු:love:

    ඒත් ඉතින් ඒක වෙන කොහේ හරි හදයි:(
    හම්මේ ඉතින් මෙඩිකල් ෆැකල්ටියක් ආවම මරු කතරට දිය පොදක් වගේ තියෙයි නේ :P

    කුක්කගේ ෆැකල්ටියේ කෙල්ලෝ කොල්ලෝ අනුපාතේ කොහොමද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හම්මේ ඉතින් මෙඩිකල් ෆැකල්ටියක් ආවම මරු කතරට දිය පොදක් වගේ තියෙයි නේ :P

    කුක්කගේ ෆැකල්ටියේ කෙල්ලෝ කොල්ලෝ අනුපාතේ කොහොමද

    700ta 250k wage innava :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හම්මේ ඉතින් මෙඩිකල් ෆැකල්ටියක් ආවම මරු කතරට දිය පොදක් වගේ තියෙයි නේ :P

    කුක්කගේ ෆැකල්ටියේ කෙල්ලෝ කොල්ලෝ අනුපාතේ කොහොමද

    wena kohe hari thama hadanne ithin:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇසට කදුලක් දෙන දෙතොලට සිනාවක් දෙන ආදරය
    හදවත අහිමි කරගෙන මා ලබා ගත්තෙමි....
    හුස්මක් වී මා වෙත පැමිනි ඔබ පවනක් වි
    ඇත්ව ගියා බලාසිටියදි....
    ❤️❤️❤️❤️❤️