අනේ මන්ද ලංකාවෙන් කරනවාද දන්නෑ![]()
සිරාවට........මම උන්නේ උඹල දන්නවා ඇති කියල.

අනේ මන්ද ලංකාවෙන් කරනවාද දන්නෑ![]()

හම්මේ ඉතින් මෙඩිකල් ෆැකල්ටියක් ආවම මරු කතරට දිය පොදක් වගේ තියෙයි නේඅපෝ නෑඅපේ එක කොහොමත් එක වෙන්ඩ බෑනෙ. ෆැකල්ටි අඩුනෙ.
හැබැයි ඊලග අවුරුද්දෙ හෝ ඊට පස්සෙ අවුරුද්දෙ මෙඩිකල් ෆැකල්ටියක් එනවලු
ඒත් ඉතින් ඒක වෙන කොහේ හරි හදයි![]()

හම්මේ ඉතින් මෙඩිකල් ෆැකල්ටියක් ආවම මරු කතරට දිය පොදක් වගේ තියෙයි නේ
කුක්කගේ ෆැකල්ටියේ කෙල්ලෝ කොල්ලෝ අනුපාතේ කොහොමද

හම්මේ ඉතින් මෙඩිකල් ෆැකල්ටියක් ආවම මරු කතරට දිය පොදක් වගේ තියෙයි නේ
කුක්කගේ ෆැකල්ටියේ කෙල්ලෝ කොල්ලෝ අනුපාතේ කොහොමද