මගේ ලැප් එකේ වින්ඩෝස් අවුල් ගිහින් ආයෙත් වින්ඩෝස් දැම්මා.(LAP එක ACER) . මේ සැරේ Microsoft WEB SITE එකෙන්ම කෙලින්ම වින්ඩෝස් බාලා තමයි වැඩේ පටන් ගත්තේ. ඒත් බන් ඒ මගුලෙන් ගත්ත windows 10එක දාන්න බැහැ. හාඩ් එකේ පාටිෂන් සිලෙක්ට් කරන්න එන තැනට එනකන් විතරයි වැඩ කරන්නෙ. ඒ මදිවට මගේ හාඩ් එක පෙන්නන්නෙත් නැහැ. ආයෙත් පාරක් වින්ඩෝස් 10 එක බෑවා. ආයෙත් ඒ වගේමයි. ඇයි බන් එහෙම වෙන්නෙ. ලැප් එකේ මුලින් තිබ්බේ Windows 10 pro එක.
කරන්න දෙයක් නැති තැන අද මම ටොරන්ට් සයිට් එකකින්Windows 10 pro එකක් Download කරගෙන දැම්මා. ඒක අවුලක් නැතුව installවෙනවා. ඇයි බන් එහෙම වෙන්නෙ?? අද දාපු එකට Crackඑකක් දාන්නඕනිත් නෑ බන්. ඒක activated එකක්.
MICROSOFT WEB SITE එකෙන් download කරපු එක මගේ ලැප් එකේ විතරක් නෙමෙයි , අනිත් ඒවට දැම්මත් වැඩ කරන්නෙ නැ.
Crack කරපු softwear මගුල් වලින් හැක්වෙන සීන් තියනවා නේද බන්.
EBAY එකෙන් හරි KEY එකක් අරන් දාගන්න පුලුවන්. Original Win 10 pro එකක් ගන්න හැටි කියන්න.
REP දෙනු ලැබේ
කරන්න දෙයක් නැති තැන අද මම ටොරන්ට් සයිට් එකකින්Windows 10 pro එකක් Download කරගෙන දැම්මා. ඒක අවුලක් නැතුව installවෙනවා. ඇයි බන් එහෙම වෙන්නෙ?? අද දාපු එකට Crackඑකක් දාන්නඕනිත් නෑ බන්. ඒක activated එකක්.

MICROSOFT WEB SITE එකෙන් download කරපු එක මගේ ලැප් එකේ විතරක් නෙමෙයි , අනිත් ඒවට දැම්මත් වැඩ කරන්නෙ නැ.
Crack කරපු softwear මගුල් වලින් හැක්වෙන සීන් තියනවා නේද බන්.
EBAY එකෙන් හරි KEY එකක් අරන් දාගන්න පුලුවන්. Original Win 10 pro එකක් ගන්න හැටි කියන්න.REP දෙනු ලැබේ