windows 10 pro අවුලක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගේ ලැප් එකේ වින්ඩෝස් අවුල් ගිහින් ආයෙත් වින්ඩෝස් දැම්මා.(LAP එක​ ACER) . මේ සැරේ Microsoft WEB SITE එකෙන්ම කෙලින්ම වින්ඩෝස් බාලා තමයි වැඩේ පටන් ගත්තේ. ඒත් බන් ඒ මගුලෙන් ගත්ත windows 10එක​ දාන්න බැහැ. හාඩ් එකේ පාටිෂන් සිලෙක්ට් කරන්න එන තැනට එනකන් විතරයි වැඩ කරන්නෙ. ඒ මදිවට මගේ හාඩ් එක පෙන්නන්නෙත් නැහැ. ආයෙත් පාරක් වින්ඩෝස් 10 එක බෑවා. ආයෙත් ඒ වගේමයි. ඇයි බන් එහෙම වෙන්නෙ. ලැප් එකේ මුලින් තිබ්බේ Windows 10 pro එක​.

    කරන්න දෙයක් නැති තැන අද මම ටොරන්ට් සයිට් එකකින්Windows 10 pro එකක් Download කරගෙන දැම්මා. ඒක අවුලක් නැතුව installවෙනවා. ඇයි බන් එහෙම වෙන්නෙ?? අද දාපු එකට Crackඑකක් දාන්න​ඕනිත් නෑ බන්. ඒක activated එකක්. :dull:

    MICROSOFT WEB SITE එකෙන් download කරපු එක මගේ ලැප් එකේ විතරක් නෙමෙයි , අනිත් ඒවට දැම්මත් වැඩ කරන්නෙ නැ.

    Crack කරපු softwear මගුල් වලින් හැක්වෙන සීන් තියනවා නේද බන්. :dull: EBAY එකෙන් හරි KEY එකක් අරන් දාගන්න පුලුවන්. Original Win 10 pro එකක් ගන්න හැටි කියන්න​.

    REP දෙනු ලැබේ
     
    • Like
    Reactions: HKavinda

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    windows media creation tool eken daala. key ekak aran pro activate kara ganna :yes:

    අලුතෙන් වින්ඩෝස් ගහන්න ඕනි වෙන්නෙ නැද්ද බන්. මේක මොකක් හරි හැකින් මගුලක් ආටවපු එකක් වගේ කියලා මට හිතෙනවා. ලැප් එක ඔන් වෙලා ඩෙස්ටොප් එක ඔන් වෙන්නෙ ඩොස් ෆයිල් වගයක් රන්වෙලා. ඒ මදිවට හිටපු ගමන් Web browser OPEN වෙලා Ad Play වෙනවා.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අලුතෙන් වින්ඩෝස් ගහන්න ඕනි වෙන්නෙ නැද්ද බන්. මේක මොකක් හරි හැකින් මගුලක් ආටවපු එකක් වගේ කියලා මට හිතෙනවා. ලැප් එක ඔන් වෙලා ඩෙස්ටොප් එක ඔන් වෙන්නෙ ඩොස් ෆයිල් වගයක් රන්වෙලා. ඒ මදිවට හිටපු ගමන් Web browser OPEN වෙලා Ad Play වෙනවා.

    owa danna epa bn backdoor gahala thiyenne godak eewa. tool eken clean install ekak karana. eeta passe key eka deela active kranna tiyenne :)
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    User agent දාලාද මචං iso එක download කරගත්තෙ windows site එකෙන්? නැත්නම් creation tool එකෙන්ද?
     
    • Like
    Reactions: chathuranirmal

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මගේ ලැප් එකේ වින්ඩෝස් අවුල් ගිහින් ආයෙත් වින්ඩෝස් දැම්මා.(LAP එක​ ACER) . මේ සැරේ Microsoft WEB SITE එකෙන්ම කෙලින්ම වින්ඩෝස් බාලා තමයි වැඩේ පටන් ගත්තේ. ඒත් බන් ඒ මගුලෙන් ගත්ත windows 10එක​ දාන්න බැහැ. හාඩ් එකේ පාටිෂන් සිලෙක්ට් කරන්න එන තැනට එනකන් විතරයි වැඩ කරන්නෙ. ඒ මදිවට මගේ හාඩ් එක පෙන්නන්නෙත් නැහැ. ආයෙත් පාරක් වින්ඩෝස් 10 එක බෑවා. ආයෙත් ඒ වගේමයි. ඇයි බන් එහෙම වෙන්නෙ. ලැප් එකේ මුලින් තිබ්බේ Windows 10 pro එක​.

    කරන්න දෙයක් නැති තැන අද මම ටොරන්ට් සයිට් එකකින්Windows 10 pro එකක් Download කරගෙන දැම්මා. ඒක අවුලක් නැතුව installවෙනවා. ඇයි බන් එහෙම වෙන්නෙ?? අද දාපු එකට Crackඑකක් දාන්න​ඕනිත් නෑ බන්. ඒක activated එකක්. :dull:

    MICROSOFT WEB SITE එකෙන් download කරපු එක මගේ ලැප් එකේ විතරක් නෙමෙයි , අනිත් ඒවට දැම්මත් වැඩ කරන්නෙ නැ.

    Crack කරපු softwear මගුල් වලින් හැක්වෙන සීන් තියනවා නේද බන්. :dull: EBAY එකෙන් හරි KEY එකක් අරන් දාගන්න පුලුවන්. Original Win 10 pro එකක් ගන්න හැටි කියන්න​.

    REP දෙනු ලැබේ
    kalin genuine windows da thibbe?
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    owa danna epa bn backdoor gahala thiyenne godak eewa. tool eken clean install ekak karana. eeta passe key eka deela active kranna tiyenne :)

    මොකක් හරි අවුලක් තියෙයි නම් වයිරස් ගාඩ් එකට​ අහු වෙන්නෙ නැද්ද​?(kaspersky ,Avast)