රෑ තිස්සේ අන්තඃපුරේ කොටලා කොටලා ඇවිත් නිදිමතේ තාම කොටන සිහියkotanawa kaduwen, hariye
දැන් වෙලාව 11.13
මේ නැට්ටෙමෝල් වේලාවයි...
ටිං... ටොං... ටිං...!!
?නෙස්ටමෝල්ට් අනික් කිරිපිටි එක්ක කවලමේ බොනවා සමහර කාලවලටදැන් නෙස්ටමෝල්ට් බොනවා ද කට්ටිය? මම නම් අඩු සිනි ice coffee එකක් බිව්වා උදේ බඩ upset හින්ද![]()
මාලිංග අයිය දැක්ක කල්.chat wage kattiya
කොහෙද අප්පේ ගිහින් හිටියේ. අපිව මතකද දන්නෙත් නෑ
මාලිංග අයිය දැක්ක කල්.කොහෙද අප්පේ ගිහින් හිටියේ. අපිව මතකද දන්නෙත් නෑ
![]()


කොහෙද අනේ අතුරුදහන් වෙලා හිටියේ කසාදයක්වත් බැන්දද අලුතෙන්මතකයි මතකයි. එහෙම අමතක වෙනව කියල හිතුව ද අපිට![]()

මතකයි මතකයි. එහෙම අමතක වෙනව කියල හිතුව ද අපිට![]()


කොහෙද අනේ අතුරුදහන් වෙලා හිටියේ කසාදයක්වත් බැන්දද අලුතෙන්![]()
hi malinga oya team ekata aye awa neda![]()

මොන කසාදද අපි තාම පරණ විදිය ම තමයි. ඒ දවස්වල බිසී වෙලා හිටියෙ.
ඔව් ඔව් ඒ මාලිංග ඒෂියා කප් එකට ආවනෙ.