~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැට්ට :baffled:

    JV0FmZL.png
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    දැන් නෙස්ටමෝල්ට් බොනවා ද කට්ටිය? මම නම් අඩු සිනි ice coffee එකක් බිව්වා උදේ බඩ upset හින්ද :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් නෙස්ටමෝල්ට් බොනවා ද කට්ටිය? මම නම් අඩු සිනි ice coffee එකක් බිව්වා උදේ බඩ upset හින්ද :)
    නෙස්ටමෝල්ට් අනික් කිරිපිටි එක්ක කවලමේ බොනවා සමහර කාලවලට :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයිය දැක්ක කල්. :shocked: කොහෙද අප්පේ ගිහින් හිටියේ. අපිව මතකද දන්නෙත් නෑ :P

    මතකයි මතකයි. එහෙම අමතක වෙනව කියල හිතුව ද අපිට :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහෙද අනේ අතුරුදහන් වෙලා හිටියේ කසාදයක්වත් බැන්දද අලුතෙන් :P

    මොන කසාදද අපි තාම පරණ විදිය ම තමයි. ඒ දවස්වල බිසී වෙලා හිටියෙ.

    hi malinga oya team ekata aye awa neda :rolleyes::rolleyes:

    ඔව් ඔව් ඒ මාලිංග ඒෂියා කප් එකට ආවනෙ.
     
    • Like
    Reactions: lpwicrama