ඔයාටනම් ඉතින් කරගන්න වෙයි තව ටික දවසක් යද්දී. දැන් හොදටෝම නාකියිනේ
ඒත් මගේ අයිෂ්අක්කනම් හැමදාම එකවගේ ලස්සනට ඉන්නවා

අයිශ්ට අයිස් තියලා තමා ඉතින්.....
කෙල්ලට වත් ට්රයි කරන්න..ඖ ගානෙ නැන්දම්මා වත් කරගන්න..![]()

අයිෂ් අක්කගේ දුවට තාම අවු7යි. මට කියන්නේ බාල අපචාර කරන්න කියලද
අනිත් එක දුවටයි අම්මටයි දෙන්නටම ලව් කරන්න ගියොත් බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ![]()

40ක් නැනෙ....

අයිෂ් අක්කගේ දුවට තාම අවු7යි. මට කියන්නේ බාල අපචාර කරන්න කියලද
අනිත් එක දුවටයි අම්මටයි දෙන්නටම ලව් කරන්න ගියොත් බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ![]()
it....කිරියේ කට්ටියගේ ආසම නළුවා සහ නිළිය කව්ද?
සිංහල සිනමාවෙන් පිට....
මගේ නම් නළුවා Tom hanks
නිළිය Anne hathaway
මේ දෙන්නා එකම චිත්රපටියක ඉන්නවා නම් දැකල නෑ![]()

Anna ට මාත් ආසයි...
නලුවො නම් එකක් කියලා නැ ������
මේ ටිකෙ සුශාන්ත්,සිද්දාර්ත් දෙන්නා ඉන්දියාවෙන්
හොලිවුඩ් නම් එදා මේදා ලව් එක හියු ජැක්මන්,
බ්රැඩ්පිට්,ලියනාඩො,antony de la torre![]()

Anna ට මාත් ආසයි...
නලුවො නම් එකක් කියලා නැ
මේ ටිකෙ සුශාන්ත්,සිද්දාර්ත් දෙන්නා ඉන්දියාවෙන්
හොලිවුඩ් නම් එදා මේදා ලව් එක හියු ජැක්මන්,
බ්රැඩ්පිට්,ලියනාඩො,antony de la torre![]()

ගොඩේකොල්ලා;23620442 said:සරා ඔයත් මගෙ අන්තප්පුරයට එන්නකො.
මගේ ෆැන්ටසි අන්තප්පුරය...

ගොඩේකොල්ලා;23620442 said:සරා ඔයත් මගෙ අන්තප්පුරයට එන්නකො.
මගේ ෆැන්ටසි අන්තප්පුරය...
![]()
හියු ජැක්මන් ~ හියුජ් ඇක්මන්
හොලිවුඩ් නළුවන්ගෙන් නම් ජොනී ඩෙප්, රයන් ගොස්ලින්, මෝර්ගන් ෆ්රීමන්, ටොම් කෘස්, මැට් ඩෙමොන්
විල් ස්මිත් ~ වීල් සුමිත්
හින්දි නළුවන්ගෙන් නම් නානා පටෙකාර්, අමීර් කාන්
හොලිවුඩ් නිලියෝ නම් තොගයක් ඉන්නවා
ඈන් හැතවේ , ශයිලින් වුඩ්ලි ,ඇන්ජලිනා ජොලි , Penélope Cruz , ජෙසිකා ඇල්බා ( ස්ලීපින් ඩික්ෂනරි ), සල්මා හේක්, Halle Berry
හින්දි නිලියෝ කියල නම් විශේෂයක් නෑ හැබැයි ශිල්පා ශේට්ටිගේ ෆිගර් එකට ආසයි. ශ්රිදේවි ගේ features වලට කැමතියි.![]()

ඇන්ජලීනාටත් මාත් ආසයි,ඩෙත් රෙස් ෆස්ට් ෆිල්ම් එකෙ කෙල්ලටත් ආසයි මම...ඇයි තමන්නා...මම නම් එයාට ආස බොනික්කෙක් වගෙ නිසා.....

සඳනි ව මම ගන්නද ෆ්රෙන් ?
එතන අඩුව පුරවන්න සරා ගන්න.![]()
සරාව ඕනෙ රිප්ලේස්මන්ට් එකකට නෙමේ. අන්තපුරෙට නම් එන්න බැ...රෑජිනට ගන්නවා නම් එන්නම්...
එහෙනන් ශුවර් නෙ. 
කිරියේ කට්ටියගේ ආසම නළුවා සහ නිළිය කව්ද?
සිංහල සිනමාවෙන් පිට....
මගේ නම් නළුවා Tom hanks
නිළිය Anne hathaway
මේ දෙන්නා එකම චිත්රපටියක ඉන්නවා නම් දැකල නෑ![]()
(and many others)
(and many others)
(and many others)
(and many others)
(and many others)
(and many others)
(and many others)
(and many others)ගොඩේකොල්ලා;23620442 said:සරා ඔයත් මගෙ අන්තප්පුරයට එන්නකො.
මගේ ෆැන්ටසි අන්තප්පුරය...
![]()

කිරියේ කට්ටියගේ ආසම නළුවා සහ නිළිය කව්ද?
සිංහල සිනමාවෙන් පිට....
මගේ නම් නළුවා Tom hanks
නිළිය Anne hathaway
මේ දෙන්නා එකම චිත්රපටියක ඉන්නවා නම් දැකල නෑ![]()