ඔකේ 1st ෆිල්ම් එක පට්ට ආතල්
අයිශ්වර්යාත්හිටියා
මේක මේ අවුරුද්දේ ඉන්දියාවේ box office හිට් එක වෙනවා අනිවා
සමහරවිට පරණ රෙකොර්ඩ් කඩන්න බැරිකමකුත් නැ
vfx අතිනුත් ටිකක් හොදයි

රෙකෝඩ් නං කඩයිඒත් මොන මොන වැඩ දැම්මත් හොලිවුඩ්ව වල කොලිටිය නෑ තාම මේවගේ.
india wala kattiya pora kaka balana hinda income records nam thiyai
Dhardkan ෆිල්ම් එක බලන්න කො....![]()

මේ කොල්ලා ඇන්ටිලාටමයි කැමති........44ක් බොල....![]()





ඒක 2000 ආපු ෆිල්ම් එකක්නේ. එතකොට අපි ඉපදිලාවත් නැ
අයිෂ් අක්කට අනම් මනම් කියාගෙන එන්න එපා
endhiran ෆිල්ම් එක ගියේ 2010 එතකොට එයාට 36යි
අයිෂ් ඇන්ටි නෙමේ අයිෂ් අක්කා කවදාවත් වයසට යන්නේ නැ...![]()







24ක් කිව්වා නෙද...2000දි ඉපදිලා නැත්නම් 18ක් වගෙ වෙන්න එපැයි දැන්......
මොනා හරි කියන්න ද.......![]()
(ඉපදිලා නැ වගේ තමයි)හරි හරි ඉතින් එතකොට අවුරුදු 6යි
දැන් අක්ශේ කුමාර් නාකි වැඩියි.

හින්දි ෆිල්ම්.......වැඩිය බලන්නේ නෑ
සිංහල , හොලිවුඩ් සහ බොලිවුඩ් ඇරුනහම මම බලපු ලස්සන ෆිල්ම් එකක්....
what every frenchwoman wants -1986 ( Exploits of a Young Don Juan )![]()


ඔව් ඔව්...අයිස් හරි කෑල්ල නෙ...ප්ලාස්ටික් සර්ජරි රෑජින![]()
ප්ලාස්ටික් සර්ජරි කරලා නැ

අයිෂ් අක්කාප්ලාස්ටික් සර්ජරි කරලා නැ
ඔය ඔරිජිනල් බියුටි එක
තාමත් 25 ක විතර කෙල්ලෙක් වගේ
ඉරිසියාකාරයෝ එක එක කතා කියනවා![]()
පැහැදිලි ඊර්ෂ්යාව![]()
අයිශ්වර්යා ඉන්නවා බන් එළකිරියේ......උඹල කියන එව්වා දැන් ඔක්කොම බලාගෙන ඇත්තේ.
![]()





අභිෂේක් නැද්දඅයිශ්වර්යා ඉන්නවා බන් එළකිරියේ......උඹල කියන එව්වා දැන් ඔක්කොම බලාගෙන ඇත්තේ.
![]()
ඔව් ඔව්...ඉරිසියා කරලා එයාගෙ ප්ලාස්ටික් සර්ජරි ටික මම කරගන්න![]()

අක්කනම් හැමදාම එකවගේ ලස්සනට ඉන්නවා අයිශ්වර්යා ඉන්නවා බන් එළකිරියේ......උඹල කියන එව්වා දැන් ඔක්කොම බලාගෙන ඇත්තේ.
![]()


