~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔයාටනම් ඉතින් කරගන්න වෙයි තව ටික දවසක් යද්දී. දැන් හොදටෝම නාකියිනේ :rolleyes:

ඒත් මගේ අයිෂ් :love: අක්කනම් හැමදාම එකවගේ ලස්සනට ඉන්නවා

අයිශ්ට අයිස් තියලා තමා ඉතින්.....:rolleyes::rolleyes:
කෙල්ලට වත් ට්‍රයි කරන්න..ඖ ගානෙ නැන්දම්මා වත් කරගන්න..😛😛😛😛🤣🤣🤣🤣
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අයිශ්ට අයිස් තියලා තමා ඉතින්.....:rolleyes::rolleyes:
    කෙල්ලට වත් ට්‍රයි කරන්න..ඖ ගානෙ නැන්දම්මා වත් කරගන්න..😛😛😛😛🤣🤣🤣🤣

    අයිෂ් අක්කගේ දුවට තාම අවු7යි. මට කියන්නේ බාල අපචාර කරන්න කියලද :angry:

    අනිත් එක දුවටයි අම්මටයි දෙන්නටම ලව් කරන්න ගියොත් බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කිරියේ කට්ටියගේ ආසම නළුවා සහ නිළිය කව්ද?:rolleyes:
    සිංහල සිනමාවෙන් පිට....:yes:
    මගේ නම් නළුවා Tom hanks
    නිළිය Anne hathaway :love::love:
    මේ දෙන්නා එකම චිත්‍රපටියක ඉන්නවා නම් දැකල නෑ :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයිෂ් අක්කගේ දුවට තාම අවු7යි. මට කියන්නේ බාල අපචාර කරන්න කියලද :angry:

    අනිත් එක දුවටයි අම්මටයි දෙන්නටම ලව් කරන්න ගියොත් බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ :rolleyes:

    අවුරුදු 20ක් වැඩිමල් කෙනෙක්ට ලව් කරනවාට වඩා හොදයි නෙ මල්ලි..................:cool:;)
    කෙල්ලට 20ක් වෙනකොට ඔයාට 37යි නෙ...:yes::yes:40ක් නැනෙ....
    අම්මට 57යි 60ක් නැනෙ:P:P:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අයිෂ් අක්කගේ දුවට තාම අවු7යි. මට කියන්නේ බාල අපචාර කරන්න කියලද :angry:

    අනිත් එක දුවටයි අම්මටයි දෙන්නටම ලව් කරන්න ගියොත් බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ :rolleyes:

    That is call '' පොදු පුරුෂයා ''
    I :love: it....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කිරියේ කට්ටියගේ ආසම නළුවා සහ නිළිය කව්ද?:rolleyes:
    සිංහල සිනමාවෙන් පිට....:yes:
    මගේ නම් නළුවා Tom hanks
    නිළිය Anne hathaway :love::love:
    මේ දෙන්නා එකම චිත්‍රපටියක ඉන්නවා නම් දැකල නෑ :no:

    Anna ට මාත් ආසයි...
    නලුවො නම් එකක් කියලා නැ 😛😛😛
    මේ ටිකෙ සුශාන්ත්,සිද්දාර්ත් දෙන්නා ඉන්දියාවෙන්
    හොලිවුඩ් නම් එදා මේදා ලව් එක හියු ජැක්මන්,❤️
    බ්‍රැඩ්පිට්,ලියනාඩො,antony de la torre:love:
     
    Anna ට මාත් ආසයි...
    නලුවො නම් එකක් කියලා නැ ������
    මේ ටිකෙ සුශාන්ත්,සිද්දාර්ත් දෙන්නා ඉන්දියාවෙන්
    හොලිවුඩ් නම් එදා මේදා ලව් එක හියු ජැක්මන්,❤️
    බ්‍රැඩ්පිට්,ලියනාඩො,antony de la torre:love:

    සරා ඔයත් මගෙ අන්තප්පුරයට එන්නකො. :love:

    මගේ ෆැන්ටසි අන්තප්පුරය...

    HAREM_New.jpg
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Anna ට මාත් ආසයි...
    නලුවො නම් එකක් කියලා නැ 😛😛😛
    මේ ටිකෙ සුශාන්ත්,සිද්දාර්ත් දෙන්නා ඉන්දියාවෙන්
    හොලිවුඩ් නම් එදා මේදා ලව් එක හියු ජැක්මන්,❤️
    බ්‍රැඩ්පිට්,ලියනාඩො,antony de la torre:love:

    හියු ජැක්මන් ~ හියුජ් ඇක්මන් :baffled:

    හොලිවුඩ් නළුවන්ගෙන් නම් ජොනී ඩෙප්, රයන් ගොස්ලින්, මෝර්ගන් ෆ්‍රීමන්, ටොම් කෘස්, මැට් ඩෙමොන් :yes:
    විල් ස්මිත් ~ වීල් සුමිත් :baffled:

    හින්දි නළුවන්ගෙන් නම් නානා පටෙකාර්, අමීර් කාන් :yes:

    හොලිවුඩ් නිලියෝ නම් තොගයක් ඉන්නවා :love:
    ඈන් හැතවේ , ශයිලින් වුඩ්ලි ,ඇන්ජලිනා ජොලි , Penélope Cruz , ජෙසිකා ඇල්බා ( ස්ලීපින් ඩික්ෂනරි ), සල්මා හේක්, Halle Berry:love::love::love:
    හින්දි නිලියෝ කියල නම් විශේෂයක් නෑ හැබැයි ශිල්පා ශේට්ටිගේ ෆිගර් එකට ආසයි. ශ්‍රිදේවි ගේ features වලට කැමතියි. :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගොඩේකොල්ලා;23620442 said:
    සරා ඔයත් මගෙ අන්තප්පුරයට එන්නකො. :love:

    මගේ ෆැන්ටසි අන්තප්පුරය...

    සඳනි ව මම ගන්නද ෆ්‍රෙන් ? :rolleyes::rolleyes:
    එතන අඩුව පුරවන්න සරා ගන්න.:yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23620442 said:
    සරා ඔයත් මගෙ අන්තප්පුරයට එන්නකො. :love:

    මගේ ෆැන්ටසි අන්තප්පුරය...

    HAREM_New.jpg

    අන්තපුරෙට නම් එන්න බැ...රෑජිනට ගන්නවා නම් එන්නම්...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හියු ජැක්මන් ~ හියුජ් ඇක්මන් :baffled:

    හොලිවුඩ් නළුවන්ගෙන් නම් ජොනී ඩෙප්, රයන් ගොස්ලින්, මෝර්ගන් ෆ්‍රීමන්, ටොම් කෘස්, මැට් ඩෙමොන් :yes:
    විල් ස්මිත් ~ වීල් සුමිත් :baffled:

    හින්දි නළුවන්ගෙන් නම් නානා පටෙකාර්, අමීර් කාන් :yes:

    හොලිවුඩ් නිලියෝ නම් තොගයක් ඉන්නවා :love:
    ඈන් හැතවේ , ශයිලින් වුඩ්ලි ,ඇන්ජලිනා ජොලි , Penélope Cruz , ජෙසිකා ඇල්බා ( ස්ලීපින් ඩික්ෂනරි ), සල්මා හේක්, Halle Berry:love::love::love:
    හින්දි නිලියෝ කියල නම් විශේෂයක් නෑ හැබැයි ශිල්පා ශේට්ටිගේ ෆිගර් එකට ආසයි. ශ්‍රිදේවි ගේ features වලට කැමතියි. :yes:

    අම්මො මාත් කැමති තව අය ඉන්නවා ඉතින්....මම ආසම නලුවා මේතන කියලත් නැ;):cool:ඇන්ජලීනාටත් මාත් ආසයි,ඩෙත් රෙස් ෆස්ට් ෆිල්ම් එකෙ කෙල්ලටත් ආසයි මම...ඇයි තමන්නා...මම නම් එයාට ආස බොනික්කෙක් වගෙ නිසා.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි චිත්‍රපට සංස්ථාව.....:):):)

    කෝ මේ අනිත් එව්වෝ ටික?
    කටුස්, කුක්කා, පුඩින්, පොලිසා, ඉතික, අසහනේ,බබා, :rolleyes:
    සේද්‍රික් දුටුවේ නෑනේ කාලෙකින්......මලාද දන්නේත් නෑ :confused:
     
    සඳනි ව මම ගන්නද ෆ්‍රෙන් ? :rolleyes::rolleyes:
    එතන අඩුව පුරවන්න සරා ගන්න.:yes::yes:

    සඳනිල දෙන්නගෙන් එක්කෙනෙක්වත් දෙන්නෙ බෑ. :no: සරාව ඕනෙ රිප්ලේස්මන්ට් එකකට නෙමේ.

    අන්තපුරෙට නම් එන්න බැ...රෑජිනට ගන්නවා නම් එන්නම්...

    ගන්නම් දෙයියනේ ගන්නම්. :love: එහෙනන් ශුවර් නෙ. :D
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    කිරියේ කට්ටියගේ ආසම නළුවා සහ නිළිය කව්ද?:rolleyes:
    සිංහල සිනමාවෙන් පිට....:yes:
    මගේ නම් නළුවා Tom hanks
    නිළිය Anne hathaway :love::love:
    මේ දෙන්නා එකම චිත්‍රපටියක ඉන්නවා නම් දැකල නෑ :no:

    Hollywood

    Harrison Ford (and many others)
    Kate Winslet :love: (and many others)

    TV (Eng)

    Richard Dean Anderson (and many others)
    Amanda Tapping :love: (and many others)

    French

    Jean Reno (and Few others)
    Marion Cotillard :love: (and many others)

    Bollywood

    Amitabh Bachchan (and Few others)
    Madhuri Dixit :love: (and many others)

    Tollywood

    Prabhas (and Few others)
    Rakul Preet Singh :love: (and many others)

    Kollywood

    Suriya (and Few others)
    Simran :love: (and many others)

    Chinese

    Jackie Chan (and Few others)
    Liu Yifei :love: (and many others)

    Korean

    Choi Min-sik (and Few others)
    Son Ye-jin :love: (and many others)
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිරියේ කට්ටියගේ ආසම නළුවා සහ නිළිය කව්ද?:rolleyes:
    සිංහල සිනමාවෙන් පිට....:yes:
    මගේ නම් නළුවා Tom hanks
    නිළිය Anne hathaway :love::love:
    මේ දෙන්නා එකම චිත්‍රපටියක ඉන්නවා නම් දැකල නෑ :no:

    Hollywood

    ආසම නළුවා - ලියනාඩෝ ඩිකැප්රියෝ / ටොම් හැන්ක්ස්
    ආසම නිළිය - Margot Robbie / කේට් වින්ස්ලට්

    Bollywood

    ආසම නළුවා - SRK
    ආසම නිළිය - දීපිකා පදුකෝන්