ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මෙහෙමයි, කෑමට රියල් 250-300 යනවලු, තව 4න් ඩේට වගේ දානව නම් 7GB රියාල් 100 වෙනව,
වැදගත්ම දේ තමයි කරන්ඩ එන ජොබ් එක, එලියෙ නම් රස්සාව තියෙන්නෙ, උපදේස යන්ඩ එපා.. 53C විතර යනව පිච්චෙනව හුලන් වැදුනම, ඒක නිසා ඒවට එනවට වඩා හොදයි ලoකාවෙ ගහක් යටට වෙලා නිදා ගන්නව...
ගෙදරට යවන්නෙ නැත්තන් උබට මාසෙට 1200-1400 අතර ගානක් ඉතුරු කරන්ඩ පුලුවන් රියල් එක්ක 44. ගානක් දැන් යන්නෙ...
එළියේ නෙමේ ඇතුලක වැඩ. මොකද කියන්නෙ පාඩු ද?

...1800කට මොකක්ද ජොබ් එක..
එච්චර අඩුවෙන් එහෙ ජිවත් වෙන්න පුලුවන් ද...
මේකෙ හිච්චිපුතා කියලා ඉන්න මේම්බර් ගෙන් අහන්න.එයා ඉන්නෙ එහෙ නෙ...
මම වැකෙශන් එකකට නම් ගිහින් තියෙ...ඔය ගානෙන් ජිවත් වෙලා ගානක් ඉතිරි කරගන්න නම් පුලුවන් කියලා හිතෙන්නෙ නැ...අනික එලියට බැහැලා ගෙදර ඇවිත් ඉන්නකොට ස්කින් එක දනවා.....
1800කට වගෙ නම් යන්න එපා කියලායි මම කියන්නෙ..අනික එහෙ තාම අවුල විසදිලා නැනෙ..ඔය සුපර්මාර්කට් ජොබක් හො හොටෙල් එකක් නෙමෙයි නෙද...එහෙ කැම නම් ලාබයි....

1800කට මොකක්ද ජොබ් එක..

.අ නික පඩිය කියන දේ සාපේක්ශ දෙයක්, කොහොමත් ලoකාවෙ 15000-25000 පඩි අරන් ඉන්නවට වඩා පිට රටකට ගිහින් ජොබ් එකක් කරන එක හොදයි තමන්ටත් හොදයි රටටත් හොදයි..
සුපර්මාර්කට් ජොබක් හො හොටෙල් එකක් නෙමෙයි.
කෑමටයි, data, දෙකට විතරක් දීල මේ ගානෙන් 40000 ක් වත් ඉතුරු කරගන්න බැරිවෙයිද?
ඇඳුම් නම් මුල්කාලේ ටිකක් අරගෙන අඳිනවා. කෙල්ලො ඔයාලට වගේ අපිට වැඩිය ඇඳුම් ඕන නැහැ නේ...
මාර රසයි තේ...ඉදුම් හිටුම් කොහොමද බලන්න..හුගක් විට එක කාමරේ 4,5 ඉන්නව නෙ...එහෙ කිසිම අවුලක් නැ අවුල තියෙන්නෙ පිට ඉන්න අයට ඕව මාධ්‍ය වලින් පුම්බන අවුල්, ''ශේක් තමීම් බින් අහමද් අල් තානි'' බොහොම හොද පාලකයෙක්...අ නික පඩිය කියන දේ සාපේක්ශ දෙයක්, කොහොමත් ලoකාවෙ 15000-25000 පඩි අරන් ඉන්නවට වඩා පිට රටකට ගිහින් ජොබ් එකක් කරන එක හොදයි තමන්ටත් හොදයි රටටත් හොදයි..
![]()

අපො ඇදුම් මෙහෙන් ගෙනියන්න..එහෙත් හොද ඇදුම් තියෙ..ඩෙනිම් නම් මෙහෙන් ගෙනියන්න.එහෙන් ගන්න එක ආලාබයි......
බැරිකමක් නැ...පුලුවන්.එත් නවතින්න දෙන්නෙ කොහෙද බලන්න...ඇග්රිමන්ට් එක අකුරක් නැර හොදට බලන්න...
ඉතිරිකිරිම් නම් තමන් සතුයි...එහෙ ඩුබායි වගෙ නෙමෙයි...තමන් සතුයි ඉතිරිකිරිම...එහෙ තියෙ මරු තේ කඩයක්..සිංහල අය කරන්නෙ...මාර රසයි තේ...ඉදුම් හිටුම් කොහොමද බලන්න..හුගක් විට එක කාමරේ 4,5 ඉන්නව නෙ...
එහෙ කිසිම අවුලක් නැ අවුල තියෙන්නෙ පිට ඉන්න අයට ඕව මාධ්‍ය වලින් පුම්බන අවුල්, ''ශේක් තමීම් බින් අහමද් අල් තානි'' බොහොම හොද පාලකයෙක්...අ නික පඩිය කියන දේ සාපේක්ශ දෙයක්, කොහොමත් ලoකාවෙ 15000-25000 පඩි අරන් ඉන්නවට වඩා පිට රටකට ගිහින් ජොබ් එකක් කරන එක හොදයි තමන්ටත් හොදයි රටටත් හොදයි..
![]()

ඒක තමා ඇග්රිමන්ට් එක ගෙන්න ගන්න ඕන. මම උන්ටත් කීවෙ ඔක්කොටම කලින් ඒක කියවල ඉන්න ඕන කියල.

ඒ කියන්නේ බං ඔය කියන තරම් ආර්ථික අවුලක් කටාර් වල නැද්ද? උන්ට ඉස්සරහට salary එහෙම ගෙවා ගන්න බැරිවෙයි ද?![]()
ඔව්... ඒක බලල ඉන්න ඉස්සෙල්ලාම.ඉල්ලීම් තියනවනම් ඔයාගෙ ඒව ඔක්කොම මෙහෙදිම හදගෙන ඉල්ලගෙන යන්න... මටත් කටාර් වල ජොබ් එකක් සෙට්වුනා Arab Engineering Bureau (AEB) කියන එකේ.. ඒ එක්කම වගේ ඔමාන් එකකුත් සෙට් වුනා පස්සෙ ඔමාන් ගියා. යාලුවො ගොඩාක් කටාර් හිටිය එයාල ඔක්කොම වගේ ඔමාන් ආව...දැන් කවුරුත් නෑ කටාර්වල...
elakiri යාලුවෙකුත් එහෙ හිටිය මම ඌට කෝල් කලත් එක්ක. දැන් මතක නෑ කවුද කියල.