~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නොර්මල් කැම් එකෙන් ගත්ත එකක්...මම මුකුත් ම ඔප්ශන් දාලා නැ කැම් එකට...

    දාන්නකො බලන්න... යාළුවො කියන්නෙ ඇත්තද කියල....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පව් බන් අහිංසක සතෙක්... ආදරේට එහෙම කරන්නෙ....
    කෙල පෙරාගෙන කී බෝර්ඩ් එකෙත් කෙල හලාගෙන මේව බලන උඹට ඔය කෙල බිංදුව තමයි කැත...
    අනේ අනේ... මොකටද මගෙ මුඛය...

    කව්ද යකෝ කීබෝර්ඩ් එකේ කෙල හලන්නේ :angry:
    අපි වෙන වෙන දේවල් කීබෝඩ් එකේ හැලුවට කවදාවත් කෙල හලන මිනිස්සු නේමේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දාන්නකො බලන්න... යාළුවො කියන්නෙ ඇත්තද කියල....

    ඔය සාරා අක්කගේ බොරු බන්. ඔච්චරම හැඩයිනම් අපිට මුණ පෙන්නන්නේ නැතුව ඉදියිද ?
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කව්ද යකෝ කීබෝර්ඩ් එකේ කෙල හලන්නේ :angry:
    අපි වෙන වෙන දේවල් කීබෝඩ් එකේ හැලුවට කවදාවත් කෙල හලන මිනිස්සු නේමේ

    දැන් කාලෙ පොඩි එවුන් හැදිලා ඉවරයි :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් මට වුනත් එහෙමයි... මූණ කොත්තු රොටියක් වගේ වුනාට යාළුවො කියන්නෙ නළුව වගේ කියල...

    එහෙම හිතන්න එපා.........වඩිවේල් කියලාත් නලුවෙක් ඉන්නෙ..රාගවා ලොරන්ස් එහෙම නලුවෙක් වෙලා ඉන්නෙ...:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමනම් ඇත්තම මුණ කිරියේ දැම්මා. ආයේ මොකටැයි මුණ හංගන්නේ :rolleyes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සීයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව :P

    අවුරුදු 15 කට කලින් කරන්න ඕනේ :P

    මොකක් හුස්ම ගන්නැ:shocked:

    දවසම නිදි.. කිසි කරදරයක් නෑ.. :yes::cool:

    හොද lotion , cream නැද්ද ඉක්මනට සනීප කරගන්න

    :P ෆෙෂල් එක 1700... ක්ලිනප් එක 700

    Naadi vetenavada machan seeyage

    :no: නාඩි වැටෙන්නෙත් නෑ...