https://goo.gl/images/UZ5LCE
මම හිතුවේ මෙ බඩ්ඩ කියලා..බැලින්නම් නැ...
එයාලට කියන්නේ
Persian Munchkin Kitten කියලා
ගුගල් දෙයියෝ තමයි කිව්වේ
https://goo.gl/images/UZ5LCE
මම හිතුවේ මෙ බඩ්ඩ කියලා..බැලින්නම් නැ...
නොර්මල් කැම් එකෙන් ගත්ත එකක්...මම මුකුත් ම ඔප්ශන් දාලා නැ කැම් එකට...
එයාලට කියන්නේ
Persian Munchkin Kitten කියලා
ගුගල් දෙයියෝ තමයි කිව්වේ

පව් බන් අහිංසක සතෙක්... ආදරේට එහෙම කරන්නෙ....
කෙල පෙරාගෙන කී බෝර්ඩ් එකෙත් කෙල හලාගෙන මේව බලන උඹට ඔය කෙල බිංදුව තමයි කැත...
අනේ අනේ... මොකටද මගෙ මුඛය...

එහෙම ද ආස![]()
දාන්නකො බලන්න... යාළුවො කියන්නෙ ඇත්තද කියල....
ඔය සාරා අක්කගේ බොරු බන්. ඔච්චරම හැඩයිනම් අපිට මුණ පෙන්නන්නේ නැතුව ඉදියිද ?


කව්ද යකෝ කීබෝර්ඩ් එකේ කෙල හලන්නේ
අපි වෙන වෙන දේවල් කීබෝඩ් එකේ හැලුවට කවදාවත් කෙල හලන මිනිස්සු නේමේ

දැන් මට වුනත් එහෙමයි... මූණ කොත්තු රොටියක් වගේ වුනාට යාළුවො කියන්නෙ නළුව වගේ කියල...

ඇයි එහෙම කිව්වේ සුදූ අක්කි ?දැන් කාලෙ පොඩි එවුන් හැදිලා ඉවරයි![]()
සීයට දීර්ඝායුෂ ප්රාර්ථනා කරනව![]()
මොකක් හුස්ම ගන්නැ![]()


හොද lotion , cream නැද්ද ඉක්මනට සනීප කරගන්න
ෆෙෂල් එක 1700... ක්ලිනප් එක 700 Naadi vetenavada machan seeyage
නාඩි වැටෙන්නෙත් නෑ... හාපෝ දොළහයි හොල්මන් එන වෙලාව මම නං යනව යන්න බයේ බෑ මේකේ ඉන්න![]()