හිතේ ඇති 16 කෑල්ල වගේ කියලෂුවර් එකටම දෙකෙන්වත් වැඩි කරන්න වෙනවා හරි වයස හොයාගන්න.
චුටි තැඹිලි ... ඉස්සර අපේ ගෙදරත් හිටිය ඔය පාට පුසෙක් , උ තැබිලි ගහක් උඩට ගිහිල්ල මර ලතෝනි දෙනවා, පස්සේ මස් කට්ටක් පෙන්නලා බස්ස ගතේ

කොහෙද රොන්දෙ ගිහින් ආවෙම නැ...පස්සෙ හිටියා දිවියෙක් වගෙ පුසෙක්...ඌව දකින හැම කෙනාම ඌ අදුන් දිවියෙක් කියල බය වෙනවා...එ මොඩයා මුලු පවුලක්ම කැන්දන් ආවා..පුසි පැටව් 4 දෙනායි..එ සෙට් එකෙත් ලොකු පුසා මේ වගෙ..මාරම හුරතලෙ...20 කොහෙද අප්පා..මේ ලගදි මම වයිබර් ප්‍රොෆයිල් ඉමෙජ් එක මාරු කලා...මගෙ යාලුවෙක් අහනවා "අඩො මේක කොයි කාලෙ ගත්ත එකක් ද..16 කෑල්ල වගෙ නෙ...අරූට සපත්තුවක් දිපන්කො"ලු..![]()

මේ පුසගේ මොකක්දෝ අවුලක් පේනවා.
පුසෙක් නෙමෙයි වගේ![]()
එහෙනම් ෂුවර් එකටම වයිබර් එකේ දාලා ඇත්තෙත් කිරියේ දාලා තියෙන පික් එකම තමයි.![]()
![]()
කකුල් කොටයි වගේ නේද...
මේ පුසගේ මොකක්දෝ අවුලක් පේනවා.
පුසෙක් නෙමෙයි වගේ![]()
අපෙ ගෙදරත් හිටියා...ඌ නම් නැති උනා...කොහෙද රොන්දෙ ගිහින් ආවෙම නැ...පස්සෙ හිටියා දිවියෙක් වගෙ පුසෙක්...ඌව දකින හැම කෙනාම ඌ අදුන් දිවියෙක් කියල බය වෙනවා...එ මොඩයා මුලු පවුලක්ම කැන්දන් ආවා..පුසි පැටව් 4 දෙනායි..එ සෙට් එකෙත් ලොකු පුසා මේ වගෙ..මාරම හුරතලෙ...

ඔව් නිකන් අමුතු ලෙඩක් හැදිච්ච එකෙක් වගේ
ඊයා යකෝ උබේ පුසා මගේ මොනිටරේ කෙල ගානවා. දුප් පරයා

ඔව් නිකන් අමුතු ලෙඩක් හැදිච්ච එකෙක් වගේ
ඊයා යකෝ උබේ පුසා මගේ මොනිටරේ කෙල ගානවා. දුප් පරයා

එකට දාලා තියෙන්නෙ ඇත්ත පින්තූරයක්..මේක මේ කොරියන් නිලියකගෙ එකක් නෙ..

ඔව් නිකන් අමුතු ලෙඩක් හැදිච්ච එකෙක් වගේ
ඊයා යකෝ උබේ පුසා මගේ මොනිටරේ කෙල ගානවා. දුප් පරයා
ආහ් මේ කොරියන් නිලියෙක්ද මන් හිතුවේ ඔයාගේ පික් එකක් කියලනේ![]()
viber එකට දාලා තියෙන එක ගත්තේ candy cam ද sweet selfie ද![]()