Operation Red Sea (2018)
මම Filmගැන ලොකුවට introදෙන්න දන්නෙ නැ මචං, ඒත් මේක පට්ට film එකක් නිසා කිරියට උස්සන් ආවා
කතාව චීන නාවික හමුදාවෙ ඇත්ත mission එකක් වටා තමයි තියෙන්නේ. ලස්සනම වැඩේ මේක තනිකරම Based on true storyයක් නිසා පට්ට ආසාවෙන් බලන්න පුළුවන් ඒ වගේම තාත්වික විදියට මුන් ලස්සනට filmඑක හදල තියෙනවා 

film එක ගැන පොඩි විස්තරයක් කිවුවොත්, යෙවායර් කියන රට ඇතුලේ කැරැල්ලක් පටන් ගන්නව, මේකේ මුන් යේවායර් කියන්නේ යෙමනය. කොමහරි මේ රට ඇතුලේ චීන ජාතික සෙට් එකක් හිරවෙනවා ඔය ISIS එවුන්ගේ යටතේ (මේකේ ISIS එවුන් කියල පෙන්නන්නේ නෑ)... මේ සෙට් එක බේරගන්න තමයි චීන නාවික හමුදාවක්ට සිද්ද වෙන්නේ... අපි ඉතින් සාම්ප්රදායිකව දන්නවා මේ වගේ film එකක්නම් අනිවා amarican army එකෙන් බැහැලා හතරවටේට වෙඩි තියලා ගේම ගහල වැඩේ ගොඩදාගෙන එන සීන් නේ තියෙන්නේ මේ වගේ rescue missionවල, හැබැයි මේකේ තනිකරම china army එකෙන් බැහැල මමනම් බලාපොරොත්තු නොවුන විදියට මුන් ගේම ගහනව පට්ටෙටම 

ඒ නිසයි මම මේක උබලටත් බලපල්ලා කියන්න දුවගෙන ආවේ
මේ filmඑක based on true story නිසා amarican එවුන් වගේම අනික් රටවල් පවා තමන්ගේ ජාතියේ උන් වෙනුවෙන් මොනතරම් කැපකිරිමක් කරනවද කියලා මේක බැලුවාම තේරුම් ගන්න පුළුවන්. පැය දෙකයි විනාඩි 20ක් තියෙනවා film එක, තනිකරම පට්ට sniper shots දෙන හැටි, arm tank වලින් සුපිරිම ගේමක් දෙන හැටි, The last shipබලපුසෙට් එකටනම් ඒ වගේ destroyerඑකකින් පට්ටම ගේමක් දෙන හැටි වගේ සුපිරිම වැඩ සෙට් එකක් මේ filmඑකේ තියෙනවා 

නොබලපු එවුන් මම කියනවට මේක අරන් බලහන් අපරාදයක් නෑ 
මම පහලින් torrent linkඑක දාන්නම් english subඑක filmඑකටම encodeකරල තියෙන්නේ china mandarin වුනත් බාගෙට බාගයක්ම තියෙන්නේ english dialogs 
ඒ නිසා film එකට පොඩ්ඩක්වත් අවුලක් වෙලා නෑ
720P 950MB BRRIP Torrent File එක

Based on true story 