සාමාන්‍යයෙන් කෙල්ලො තමා කොල්ලන්ව friendzone කරන්නේ උඹ මොකද්ද මේ කරන්න යන්නේ?

යාළුකම ඇරෙන්න වෙන කිසිම දෙයක් හිතේ ඇත්තෙම නැද්ද මම අහන්නේ
මේක එහෙම දෙයක් නෙමෙයි බන්. අවුරුදු ගානක ඉදන් හොදම යාලුවෝ
යාළුකම ඇරෙන්න වෙන කිසිම දෙයක් හිතේ ඇත්තෙම නැද්ද මම අහන්නේ![]()

මේක එහෙම දෙයක් නෙමෙයි බන්. අවුරුදු ගානක ඉදන් හොදම යාලුවෝ

මේක එහෙම දෙයක් නෙමෙයි බන්. අවුරුදු ගානක ඉදන් හොදම යාලුවෝ

අවුරුදු ගානක එවා තමා බ්‍රො වෙනස් වෙන්නෙ හරි අපූරුවට...
ඉස්සල්ලාම උබ බං බොලං,ඊට පස්සෙ ඔයා මේයා,ඊටත් පස්සෙ නෝනා,බබා,ඇහුනද,.......
අත්දැකිමෙන් කියන්නෙ.....![]()

කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි මිත්‍රත්වය ගැන තියෙන සින්දු තියෙනවද?
ලව් නෙමේ

උඹ බං බොලන් වලට කලින් ස්ටෙප් එකෙන් අමතල නැද්ද?![]()

එකට කලින් ස්ටෙප් එකක් තියෙද...
යාලුවො විදිහට නම කියලා නම් තියෙ..

අවුරුදු ගානක එවා තමා බ්‍රො වෙනස් වෙන්නෙ හරි අපූරුවට...
ඉස්සල්ලාම උබ බං බොලං,ඊට පස්සෙ ඔයා මේයා,ඊටත් පස්සෙ නෝනා,බබා,ඇහුනද,.......
අත්දැකිමෙන් කියන්නෙ.....![]()

කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි මිත්‍රත්වය ගැන තියෙන සින්දු තියෙනවද?
ලව් නෙමේ
animation
ඉස්සර අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් හිටිය, හොඳම ආතල් වෙලාවට ( ඉඳල හිටලා තමා ) මම ඒකිට හු*&$%@ කියල කතා කරනවා.ඒ වෙලාවට ඇවිත් හයියෙන් කන මිරිකලා යනවා.ලබන අවුරුද්දේ වෙඩින් එක ගන්නවා. බඳින්න ඉන්න කොල්ලත් අපේ යාලුවෙක්.![]()

මට කිවිවා නම් එහෙම කට තලනවා මම