~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සාමාන්‍යයෙන් කෙල්ලො තමා කොල්ලන්ව friendzone කරන්නේ උඹ මොකද්ද මේ කරන්න යන්නේ? :lol::lol:

    :lol::lol::lol:
    මේක එහෙම දෙයක් නෙමෙයි බන්. අවුරුදු ගානක ඉදන් හොදම යාලුවෝ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol::lol:
    මේක එහෙම දෙයක් නෙමෙයි බන්. අවුරුදු ගානක ඉදන් හොදම යාලුවෝ

    අවුරුදු ගානක එවා තමා බ්‍රො වෙනස් වෙන්නෙ හරි අපූරුවට...
    ඉස්සල්ලාම උබ බං බොලං,ඊට පස්සෙ ඔයා මේයා,ඊටත් පස්සෙ නෝනා,බබා,ඇහුනද,.......
    අත්දැකිමෙන් කියන්නෙ.....:dull::dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවුරුදු ගානක එවා තමා බ්‍රො වෙනස් වෙන්නෙ හරි අපූරුවට...
    ඉස්සල්ලාම උබ බං බොලං,ඊට පස්සෙ ඔයා මේයා,ඊටත් පස්සෙ නෝනා,බබා,ඇහුනද,.......
    අත්දැකිමෙන් කියන්නෙ.....:dull::dull::dull:

    උඹ බං බොලන් වලට කලින් ස්ටෙප් එකෙන් අමතල නැද්ද? :baffled::baffled:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අවුරුදු ගානක එවා තමා බ්‍රො වෙනස් වෙන්නෙ හරි අපූරුවට...
    ඉස්සල්ලාම උබ බං බොලං,ඊට පස්සෙ ඔයා මේයා,ඊටත් පස්සෙ නෝනා,බබා,ඇහුනද,.......
    අත්දැකිමෙන් කියන්නෙ.....:dull::dull::dull:

    :lol::lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි මිත්‍රත්වය ගැන තියෙන සින්දු තියෙනවද?
    ලව් නෙමේ

    animation

    ටිකක් සැර version එකක් ;)

    • Like
    Reactions: NK123

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එකට කලින් ස්ටෙප් එකක් තියෙද...:baffled::oo:
    යාලුවො විදිහට නම කියලා නම් තියෙ..

    ඉස්සර අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් හිටිය, හොඳම ආතල් වෙලාවට ( ඉඳල හිටලා තමා ) මම ඒකිට හු*&$%@ කියල කතා කරනවා.ඒ වෙලාවට ඇවිත් හයියෙන් කන මිරිකලා යනවා.ලබන අවුරුද්දේ වෙඩින් එක ගන්නවා. බඳින්න ඉන්න කොල්ලත් අපේ යාලුවෙක්.:)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුරුදු ගානක එවා තමා බ්‍රො වෙනස් වෙන්නෙ හරි අපූරුවට...
    ඉස්සල්ලාම උබ බං බොලං,ඊට පස්සෙ ඔයා මේයා,ඊටත් පස්සෙ නෝනා,බබා,ඇහුනද,.......
    අත්දැකිමෙන් කියන්නෙ.....:dull::dull::dull:

    ඊටත් පස්සේ ගැනියේ,%%%%%,%%%% ..... :P

    නැ නැ මගේ එකනම් එහෙම දෙයක් නෙමෙයි. :lol:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි මිත්‍රත්වය ගැන තියෙන සින්දු තියෙනවද?
    ලව් නෙමේ

    Oh My Friend (2011)

    2011-omf-03-350-s.jpg

    • Like
    Reactions: NK123

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉස්සර අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් හිටිය, හොඳම ආතල් වෙලාවට ( ඉඳල හිටලා තමා ) මම ඒකිට හු*&$%@ කියල කතා කරනවා.ඒ වෙලාවට ඇවිත් හයියෙන් කන මිරිකලා යනවා.ලබන අවුරුද්දේ වෙඩින් එක ගන්නවා. බඳින්න ඉන්න කොල්ලත් අපේ යාලුවෙක්.:)

    :baffled::baffled:මට කිවිවා නම් එහෙම කට තලනවා මම:growl::growl:
    එහෙම නැ...එයාගෙ බයානකම වචනෙ තමා ඔයා:cool: