තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මම විතරක් නෙවෙයි ලක්ෂ 62 ක මී හරක් ටිකකුයි ලක්ෂ 58 ගොන්නු ටිකකුයි අහු වෙනවා දැන් කාලෙක ඉඳලා..

    62 මීහරක් ටිකෙනුයි, 58 ටේ ගොන්නු ටිකයි අතර උඹ ඉන්නේ කොතනද ? එතනම 100 ඉවරයිනේ බං. අනේ උඹලා වගේ උපන් ජාතියටයි, රටටයි කෙලවන ගොන් ජෙප්පෝ
     
    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    UK yawannam kiyala hutth#k 41000.00 ariya. policiyata giya paminillak danna ethanta giyama thamai terune mata thiyana prassna monawada me minissunta thiyana ewai hatiyata kiyala. laksha 3 adui kiyala mudal wancha walata watenne na kiuwa mama post ekak dannam sampurna vistare kiyala uge acc no okkoma man gawa thiyanawa. gedara address ekath man hoya gattha. kawadawath lankawe piligath agency ekakin arenna rata yanna kiyala satha pahak viyadan karanna epa. policiyata giyoth ubatama thamai topiya kanna wenne. sirawata kiyanne lankawe taran scam karanna policiyen help karanne nathuwa athi wena eka ratakinwath. sampura vistare mama dannam lagadima. redda type karanna kammali.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    උබලට පිස්සුද සල්ලිවලට රට යවන්නම් කිය්න උන්ට අහුවෙන්න.:rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    UK yawannam kiyala hutth#k 41000.00 ariya. policiyata giya paminillak danna ethanta giyama thamai terune mata thiyana prassna monawada me minissunta thiyana ewai hatiyata kiyala. laksha 3 adui kiyala mudal wancha walata watenne na kiuwa mama post ekak dannam sampurna vistare kiyala uge acc no okkoma man gawa thiyanawa. gedara address ekath man hoya gattha. kawadawath lankawe piligath agency ekakin arenna rata yanna kiyala satha pahak viyadan karanna epa. policiyata giyoth ubatama thamai topiya kanna wenne. sirawata kiyanne lankawe taran scam karanna policiyen help karanne nathuwa athi wena eka ratakinwath. sampura vistare mama dannam lagadima. redda type karanna kammali.

    salli walata giyath oya wage podi ganan walata rata yanna puluwan nan kawruth yaine ban. ticket ekakuth ganan wadiy oit wada. pissuda hatida ubalage?
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    සිරිබද්දනගේ java කඩේට ඇහුනා.. දවස් දෙකෙන් වැදී දැනගත්ත. එත් ගොනා වගේ එකපාර මස 6ක සල්ලි ගෙවල ඉවරයි.:oo:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේකේ හිටපු එකෙක් ම මටත් ඇරියා.මන් ගොඩක් එවා ගෙන්නගෙන තියනවා මේකේ ඉන්න එවුන් හරහා.එකෙක්වත් මට එහෙම කලේ නෑ පට්ට හොද එවුන් ටිකක් ඉන්නේ සෑහෙන්න උදව් කරලත් තියනවා.ඌ ඇරෙන්න එකෙක් වත් වන්චාවක් කලේ නෑ.මූ තමයි පොල්ල තිබ්බේ මට.
    https://www.elakiri.com/forum/member.php?u=161
    මේ තියෙන්නේ thred එක.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සජා වල වේසිගෙ පුටෙක් ඩොලර් 600කට විතර කෙලියා. අයිටම් එකක් ගත්තා ඩොලර්ස් 1800ක් ද කොහෙද ඒක. මටත් නෙවෙයි ගත්තෙ මම අඳුනන එකෙක්ට ගෙන්නලා දෙන්න. ඌ ඒකට ඉන්ක්ලූඩ් වෙනව කිව්ව කොටසක් ඇවිල්ලා බලද්දි පැකේජ් එකේ නෑ. කැකිරි #න්නයා ඉන් පස්සෙ කිව්ව ඒක නැතුවමලු 1800ක් කිව්වෙ. ගන්න කලින් 3 වතාවක් ඇහුවා ඒකත් එක්ක නේද කියල. ඔව් කියල කිව්ව හින්දා ගත්තෙ. :angry: මකබාවාට ඒ වංචා කරපු ඩොලර් 600ට $1200ක් නැතිවියන් ඒස්වා පුඃ!

    මම පස්සෙ අතින් USD 600ක් දාලා අරූට අර කෑල්ල ගෙනල්ල දුන්නා. පොරොන්දු වුනාට පස්සෙ ආයෙ වැඩි ගණන් කියන්න යැ.
     
    අපේ අයියලා ඔහොම තමයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාව අහු උනා බන් openarc කියල කොම්පනි එකකට.උන් colombo BIT කරන්න scholarship එකක් දෙනව කියල අපිව අන්දල මරෝල Rs. 5000 k මාසෙට දීල අම්බානෙක අන්දුව. උන්ගෙ school එකෙ හිටපු පින්තු කියල sir කෙනෙක් අපිට සිහින ලෝක පෙන්නල අපිව අනාත කරා. අන්තිම මොහොතෙ යන්තම් බෙරිල ගියා.
    :D:D:D:D
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Kurugala indan Habarana paare thiyena curd ganna epa. Paw kiyala wayasaka gaaniekgen gattha. Kiri hattiye pathula ganakama witharayi curd na.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    ඔව් ඔව් ග්‍රාමසේවක කෙනෙක් කිව්වා දවස් 100න් රට හදනවා කියලා ටහුකන්න
    eda meda thura lankawa rawatuwa lokuma rawatilikaraya