How to make hoppers? aappa hadanne kohomada?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Sri-Lankan-Egg-Hoppers-for-Breakfast-680x511.jpg

    මචං මම මේගිය ඉරිද බෝඩිමේදි ටෙස් කරන්නත් එක්ක ආප්ප හදන්න බැලුව. මොකද මම ආප්ප කන්න හෙන ආසයි බන් ඉස්සර ඉදන්ම.

    අර බන් පාත්තරේ වගේ තියෙන හෙනම තුනී ඇල්ලුවම කරස් ගාල හැපෙන කැඩෙන ආප්ප වලට මම පට්ටම ආසයි.

    නිකන් ජොලියට වගේ ටෙස් කරන්නත් එක්ක බෝඩිමට වැඩ ඇරිල එන වෙලාවේ කඩෙන් හරිස්චන්ද්‍ර ආප්ප පිටි එකක් ඇන්න ආව.

    ඉරිද උදේ මම ඒ පිටි එක බාජනේකට දාල ඒකත් එක්ක හම්බ වෙන අර ඊස්ට්ද මන්ද එකත් දාල හොදට කවලම් කරල වතුර ටිකක් දාල කවලම් කරල ගුලිය හදල ටික වෙලාවක් තිබ්බ.

    ටික වෙලාවකට පස්සේ පොල්කිරියි ලුනුයි දාල මිස්චර් එක හදාගත්ත. හදාගෙන තාච්චියෙත් ලාවට තෙල් ටිකක් ගාල රත් වෙන්න තියල පිටි ටිකක් දාල වැඩර් වගේ කරකවල තියල උඩිනුත් තව තාච්චියකින් වහල පිච්චෙන්න දුන්න.

    හරිගියේ නෑ බන් හැදුන ආප්ප ඔක්කොම ටිකක් ගනකම් අර කඩේ ඒව වගේ ෆර්ම්/හයිය නෑ. නිකන් පතබෑවිලා තියෙන්නේ. අනික ආප්ප වල තැනින් තැන ඉරිල වගේ. රසත් නෑ බන් නිකන් පිටි රහ විතරයි. :growl::growl::growl:

    කොහොම හරි 4ක් 5ක් කෙහෙල් එක්ක කාල ඉතිරි ටික බල්ලෙක්ට දුන්න කන්න.

    මට අවුල තියෙන්නේ.

    01 මම ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව කරා.
    02 යූස් කරේ ගෑස් ලිපක්. ඒ නිසා ගානට ගින්දර තිබ්බ.

    ඒ කියන්නේ මික්ස්චර් එකේ තමා අවුල.... :dull:

    අනේ දන්න එකෙක් කියල දියන් මචං අර කඩේ වගේ ලස්සනට හයියට, සුවඳට, කරස්ගාල කැඩෙන්න ආප්ප හදාගන්නේ කියල.

    බය වෙන්න එපා බන් බිස්නස් එකකට නෙමේ. මට කන්න හදාගන්න. මම ආප්ප ලෝලියෙක්. ඕ.. යස්... :cool::yes:
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    මම ගොඩක් නෝට් කරපු දෙයක්, උබ හෙන ලොකු ලයින්නේ බන්? උබේ සාමාන්‍ය ජීවිතේදිත් උබ ඔහොමද?

    නිකන් අනිත් ඔක්කොම මිනිස්සු හෙන හරක්. මම තමයි සියල්ල දත් ලයින් එකේද උබ ඉන්නේ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,258
    7,536
    113
    Kotahena
    කඩ්ඩ බැරි එකා;23634988 said:
    මම ගොඩක් නෝට් කරපු දෙයක්, උබ හෙන ලොකු ලයින්නේ බන්? උබේ සාමාන්‍ය ජීවිතේදිත් උබ ඔහොමද?

    නිකන් අනිත් ඔක්කොම මිනිස්සු හෙන හරක්. මම තමයි සියල්ල දත් ලයින් එකේද උබ ඉන්නේ?

    උගේ post එකේ හැටියට නම් Google තමයී සියල්ල දත්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උගේ post එකේ හැටියට නම් Google තමයී සියල්ල දත්.

    නෑ බන් මටත් මේක හොයාගන්න තිබ්බ How to make hoppers කියල ගූගල් කරල. අපි කමියුනිටි එකක දෙයක් කතා වෙන්නේ පර්සනලි එක් එක් අය අත්විඳපු දේවල් ඒඒ අය විශේෂයෙන් දන්න ට්‍රික්ස් අරව මේව බෙදාගන්න.

    නැතුව මම හරකෙක් නමේ.

    මූ මම ගොඩක් ත්‍රෙඩ් වල දැකල තියෙනව. මට විතරක් නෙමේ ගොඩක් උන්ට හෙන කින්ඩිය දානව. මටනම් ඔය වගේ කැරියො පේන්න බෑ. මනුස්සයෙක් උනාම ලොකු සීන් දෙන කොට එපා වෙනව බන් කාට උනත්.
     
    • Like
    Reactions: Tramadol

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    me okkoma leda pol kiri wala awula thama
    polkiri ganakamata thiyenna one
    puluwan nam meka use karanna
    KM_product-two.jpg

    1 ..mulinma appe cook wenakan aduwen gindara daana
    2.check karala balanna appe cook welada kiyala
    3.cook wela nam piyana erala gindara wedi karanna ganata wate kara wenakota lipena aiyn karala wate himita galawala bodi thatuwak daana .appe nikamma gelawila enna one
    4.thachiye onta wada thel gaanna epa .etha kota palehata aphu enawa mix eka.

    technics
    .1.appe dala mul winadiyak wage yanakan piyana ussana epa
    2appa mix ekata egg ekak danna . suger hodata daana one
    3.salt danakota poddak daana 5 grams wage.
    (plaster of Paris dana katha patta pal boru)
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    me okkoma leda pol kiri wala awula thama
    polkiri ganakamata thiyenna one
    puluwan nam meka use karanna
    KM_product-two.jpg

    ඕව වලිනුත් අවුලක් නෑලු බන්. ඒත් කර කර කර ගාන සීන් එක එන්නේ නෑල. වෙලාවක මේකෙනුත් ට්‍රයි එකක් දෙන්න ඕන. :yes::cool:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කඩ්ඩ බැරි එකා;23634907 said:
    Sri-Lankan-Egg-Hoppers-for-Breakfast-680x511.jpg

    මචං මම මේගිය ඉරිද බෝඩිමේදි ටෙස් කරන්නත් එක්ක ආප්ප හදන්න බැලුව. මොකද මම ආප්ප කන්න හෙන ආසයි බන් ඉස්සර ඉදන්ම.

    අර බන් පාත්තරේ වගේ තියෙන හෙනම තුනී ඇල්ලුවම කරස් ගාල හැපෙන කැඩෙන ආප්ප වලට මම පට්ටම ආසයි.

    නිකන් ජොලියට වගේ ටෙස් කරන්නත් එක්ක බෝඩිමට වැඩ ඇරිල එන වෙලාවේ කඩෙන් හරිස්චන්ද්‍ර ආප්ප පිටි එකක් ඇන්න ආව.

    ඉරිද උදේ මම ඒ පිටි එක බාජනේකට දාල ඒකත් එක්ක හම්බ වෙන අර ඊස්ට්ද මන්ද එකත් දාල හොදට කවලම් කරල වතුර ටිකක් දාල කවලම් කරල ගුලිය හදල ටික වෙලාවක් තිබ්බ.

    ටික වෙලාවකට පස්සේ පොල්කිරියි ලුනුයි දාල මිස්චර් එක හදාගත්ත. හදාගෙන තාච්චියෙත් ලාවට තෙල් ටිකක් ගාල රත් වෙන්න තියල පිටි ටිකක් දාල වැඩර් වගේ කරකවල තියල උඩිනුත් තව තාච්චියකින් වහල පිච්චෙන්න දුන්න.

    හරිගියේ නෑ බන් හැදුන ආප්ප ඔක්කොම ටිකක් ගනකම් අර කඩේ ඒව වගේ ෆර්ම්/හයිය නෑ. නිකන් පතබෑවිලා තියෙන්නේ. අනික ආප්ප වල තැනින් තැන ඉරිල වගේ. රසත් නෑ බන් නිකන් පිටි රහ විතරයි. :growl::growl::growl:

    කොහොම හරි 4ක් 5ක් කෙහෙල් එක්ක කාල ඉතිරි ටික බල්ලෙක්ට දුන්න කන්න.

    මට අවුල තියෙන්නේ.

    01 මම ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව කරා.
    02 යූස් කරේ ගෑස් ලිපක්. ඒ නිසා ගානට ගින්දර තිබ්බ.

    ඒ කියන්නේ මික්ස්චර් එකේ තමා අවුල.... :dull:

    අනේ දන්න එකෙක් කියල දියන් මචං අර කඩේ වගේ ලස්සනට හයියට, සුවඳට, කරස්ගාල කැඩෙන්න ආප්ප හදාගන්නේ කියල.

    බය වෙන්න එපා බන් බිස්නස් එකකට නෙමේ. මට කන්න හදාගන්න. මම ආප්ප ලෝලියෙක්. ඕ.. යස්... :cool::yes:

    හයියට හැපෙන්න ප්ලාස්ටර් ඔෆ් පැරිස් දාපන්:yes::yes:
     
    Last edited:

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    Machanla oya kade hoppers walata wena monawa hari danawa needa oya seen eka ganna... lassanata kara kara gala thuniyata haiyata tyenna
     
    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    කඩ්ඩ බැරි එකා;23635039 said:
    නෑ බන් මටත් මේක හොයාගන්න තිබ්බ How to make hoppers කියල ගූගල් කරල. අපි කමියුනිටි එකක දෙයක් කතා වෙන්නේ පර්සනලි එක් එක් අය අත්විඳපු දේවල් ඒඒ අය විශේෂයෙන් දන්න ට්‍රික්ස් අරව මේව බෙදාගන්න.

    නැතුව මම හරකෙක් නමේ.

    මූ මම ගොඩක් ත්‍රෙඩ් වල දැකල තියෙනව. මට විතරක් නෙමේ ගොඩක් උන්ට හෙන කින්ඩිය දානව. මටනම් ඔය වගේ කැරියො පේන්න බෑ. මනුස්සයෙක් උනාම ලොකු සීන් දෙන කොට එපා වෙනව බන් කාට උනත්.

    :(:(:(:(uba kadda beri eka kiyala u sinhelen search karanna dala....
    kathai thama wede..:frown::frown::frown:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    කඩ්ඩ බැරි එකා;23635083 said:
    ඕව වලිනුත් අවුලක් නෑලු බන්. ඒත් කර කර කර ගාන සීන් එක එන්නේ නෑල. වෙලාවක මේකෙනුත් ට්‍රයි එකක් දෙන්න ඕන. :yes::cool:

    1.kara kara gaana nam tikak withara wedipura wela appa pest eka thiyanna one pahenna
    2.appe wate himita podi pihiyakin galawagena mokak hari yakadayakin thachiye side ekata thadin gahanna one.
    lassanata aappe gela wila enawa. wate kedenne neha
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,598
    2,402
    113
    නිධානයක් උඩ
    ඔය ෆොටෝ එකේ තියෙන්නේ උබ හදපුවද? මික්ස් එක උකු මදි හෝ හොදට තාච්චිය වටේ ගැවිලා නැහැ වගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    කඩ්ඩ බැරි එකා;23635083 said:
    ඕව වලිනුත් අවුලක් නෑලු බන්. ඒත් කර කර කර ගාන සීන් එක එන්නේ නෑල. වෙලාවක මේකෙනුත් ට්‍රයි එකක් දෙන්න ඕන. :yes::cool:

    1.mulinma appe cook wenakan aduwen gindara daana
    2.check karala balanna appe cook welada kiyala
    3.cook wela nam piyana erala gindara wedi karanna ganata wate kara wenakota lipena aiyn karala wate himita galawala bodi thatuwak daana .appe nikamma gelawila enna one
    4.thachiye onta wada thel gaanna epa .etha kota palehata aphu enawa mix eka.

    technics
    .1.appe dala mul winadiyak wage yanakan piyana ussana epa
    2appa mix ekata egg ekak danna . suger hodata daana one
    3.salt danakota poddak daana 5 grams wage.
    (plaster of Paris dana katha patta pal boru:lol::lol:)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    හයියට හැපෙන්න ප්ලාස්ටර් ඔෆ් පැරිස් දාපන්:yes::yes:

    එහෙම කරන්න ඕන නෑ නෙස්ටමෝල්ට් හැන්දක් දැම්මම අර වගේ හයියට එනවා කියල අහලා තියනවා
    ඒත් මම එහෙම කරලා හදලා නම් නැහැ. හැබැයි නෙස්ටමෝල්ට් පොඩ්ඩ ඇත්නම් ගල් කැට වගේ හයි වෙන නිසා ආප්පත් අරවගේ හයි වෙනවා ඇති

    මම ගෙදර හදලා තියනවා අර පොඩ්ඩක් ගනකමට එන කේස් එක ඇරෙන්න වෙන කිසිම අවුලක් වෙලා නැහැ
    පිටි ගුලිය අනද්දිත් හීනියට ගාගනිපු පොල් බොහොම ටිකක් දාන්නත් ඕන. පිටි ගුලිය ටික වෙලාවක් තිවිලා මදි මම නම් කරන්නෙ රෑ පිටි ගුලිය හදලා තියලා උදේ ආප්ප හදන එක
    පොල්කිරි වතුර අඩුවෙන් මිරිකලා(මිටිකිරි) ඒ මික්ශර් එකටම බිත්තරයක් හරි දෙකක් හරි දාල ගත්තම පට්ට රහට එනවා

    මම හදන්න ගන්නෙ ආප්ප හදන්නම තියන නන්ස්ටික් පෑන් එකක. ආප්පෙ හැදුනට පස්සෙ පෑන් එක අනෙක් පැත්ත ගැහුවම ආප්පෙ ගැලවෙනවා. හැන්දක් ඕනම නැහැ
     
    Last edited: