ඔව්නේ අපි කරෝල වේලනවා ගස් උඩඔයාගෙ ගමේ නම හැදුනෙ කටු කරෝල කියල කරෝල වර්ගයක් නිසා ද?![]()
ඔව්නේ අපි කරෝල වේලනවා ගස් උඩඔයාගෙ ගමේ නම හැදුනෙ කටු කරෝල කියල කරෝල වර්ගයක් නිසා ද?![]()
ඔය අර සරා කෙල්ල තමාදැන් නිකන් දෙන්නේ නැති නිසා මුන වහගෙන ඇවිත් හොරාකාල
![]()

ඔව්නේ අපි කරෝල වේලනවා ගස් උඩ![]()
ow eka thamai... wesmunak dagena awilla gaththe...![]()


දන්නවා දන්නවා, තට්ටක් කෙසේවෙතත් ඇටකට්ටක් වත් තිවුනොත් ලොකු දෙයක්......![]()




චී චී අපි එහෙම නැ...මංකොල්ල කෑවත් හොරකම් කරන්නෙ නැ අපි![]()



අව්ව තිබුනට වේලන්න ජාති නෑ අප්පා
මේ දවස්වල අව්ව තියෙන නිසා බිස්නස් හොඳ ඇති
කුරුල්ලෙක්වත් අල්ලගන්න ඕනේ කරෝල කරන්න තව ටික දවසක් බලල නෑ නෑ ඔය අන් සතු පලන් දෙකක් අරන් අනුභව කරා...![]()




අව්ව තිබුනට වේලන්න ජාති නෑ අප්පාකුරුල්ලෙක්වත් අල්ලගන්න ඕනේ කරෝල කරන්න තව ටික දවසක් බලල

හාපෝ උකුස්ස හෙන බයානකයි කටුස්සෝ පේන්න බෑඋකුස්සෙක් වගේ අල්ලගන්න පුළුවන් වෙයිනෙ. මෙතනත් හිටිය නේද උකුස්සෙක්?![]()
මේ ටිකක් පොඩි සයිස් කුරුලෙක් ගැන ඇහැ ගහගෙන ඉන්නේ බලමුකෝ
හාපෝ උකුස්ස හෙන බයානකයි කටුස්සෝ පේන්න බෑමේ ටිකක් පොඩි සයිස් කුරුලෙක් ගැන ඇහැ ගහගෙන ඉන්නේ බලමුකෝ
![]()
එවැනි තත්වයක් තියෙනව තමයි.
පෝස්ට් විසි දහසට ආසන්න උනාම තමා සාමන්යයෙන් අලුත් එකක් දාන්නේලොකු අයියේ මෙයාලට කියන්නකෝ අලුත් ත්රෙඩ් එකක් දාන්න කියලා
පෝස්ට් විසි දහසට ආසන්න උනාම තමා සාමන්යයෙන් අලුත් එකක් දාන්නේ![]()
ලොකු අයියේ මෙයාලට කියන්නකෝ අලුත් ත්රෙඩ් එකක් දාන්න කියලා
මේකෙ එච්චර පෝස්ට් ගානක් නැහැනෙ මල්ලි. වෙන මොකක් හරි හේතුවක් නිසා තමයි මෙහෙම වෙන්න ඉඩ තියෙන්නෙ. සමහරවිට එළකිරි සර්වර් එකේ මොකක් හරි දෙයක් නිසා හෝ වෙනයම් අප්ඩේඒ එකක් හෝ වෙන මොකක් හරි තාක්ෂණිකව සිදුවූ වෙනස්ක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් අපි පාවිච්චි කරන ISP අවුලක් නිසා අපිට එහෙම දැනෙනව වෙන්න පුළුවන්.
මේ ත්රෙඩ් එකට විතරයි ඒ අවුල දැනුනේ. අනේ මන්ද