~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේ දවස්වල අව්ව තියෙන නිසා බිස්නස් හොඳ ඇති
    අව්ව තිබුනට වේලන්න ජාති නෑ අප්පා :no: කුරුල්ලෙක්වත් අල්ලගන්න ඕනේ කරෝල කරන්න තව ටික දවසක් බලල
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අව්ව තිබුනට වේලන්න ජාති නෑ අප්පා :no: කුරුල්ලෙක්වත් අල්ලගන්න ඕනේ කරෝල කරන්න තව ටික දවසක් බලල

    උකුස්සෙක් වගේ අල්ලගන්න පුළුවන් වෙයිනෙ. මෙතනත් හිටිය නේද උකුස්සෙක්? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උකුස්සෙක් වගේ අල්ලගන්න පුළුවන් වෙයිනෙ. මෙතනත් හිටිය නේද උකුස්සෙක්? :rolleyes:
    හාපෝ උකුස්ස හෙන බයානකයි කටුස්සෝ පේන්න බෑ :no: මේ ටිකක් පොඩි සයිස් කුරුලෙක් ගැන ඇහැ ගහගෙන ඉන්නේ බලමුකෝ :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හාපෝ උකුස්ස හෙන බයානකයි කටුස්සෝ පේන්න බෑ :no: මේ ටිකක් පොඩි සයිස් කුරුලෙක් ගැන ඇහැ ගහගෙන ඉන්නේ බලමුකෝ :yes:

    ඒකත් ඇත්ත තමයි. එහෙනම් ඉතින් පොඩි පහේ හාදයෙක්ව අල්ල ගන්න තියෙන්නෙ වේලන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පෝස්ට් විසි දහසට ආසන්න උනාම තමා සාමන්‍යයෙන් අලුත් එකක් දාන්නේ :yes:

    බුදු අම්මෝ තව 15,000 ක් එපැයි
    එතකොට අපේ කටවල දතුත් හැලිලා තියෙයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු අයියේ මෙයාලට කියන්නකෝ අලුත් ත්‍රෙඩ් එකක් දාන්න කියලා

    මේකෙ එච්චර පෝස්ට් ගානක් නැහැනෙ මල්ලි. වෙන මොකක් හරි හේතුවක් නිසා තමයි මෙහෙම වෙන්න ඉඩ තියෙන්නෙ. සමහරවිට එළකිරි සර්වර් එකේ මොකක් හරි දෙයක් නිසා හෝ වෙනයම් අප්ඩේඒ එකක් හෝ වෙන මොකක් හරි තාක්ෂණිකව සිදුවූ වෙනස්ක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් අපි පාවිච්චි කරන ISP අවුලක් නිසා අපිට එහෙම දැනෙනව වෙන්න පුළුවන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකෙ එච්චර පෝස්ට් ගානක් නැහැනෙ මල්ලි. වෙන මොකක් හරි හේතුවක් නිසා තමයි මෙහෙම වෙන්න ඉඩ තියෙන්නෙ. සමහරවිට එළකිරි සර්වර් එකේ මොකක් හරි දෙයක් නිසා හෝ වෙනයම් අප්ඩේඒ එකක් හෝ වෙන මොකක් හරි තාක්ෂණිකව සිදුවූ වෙනස්ක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් අපි පාවිච්චි කරන ISP අවුලක් නිසා අපිට එහෙම දැනෙනව වෙන්න පුළුවන්.

    මේ ත්‍රෙඩ් එකට විතරයි ඒ අවුල දැනුනේ. අනේ මන්ද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රෙඩ් එකට විතරයි ඒ අවුල දැනුනේ. අනේ මන්ද

    අර ගේමින් ත්‍රේඩ් එකකට ගියානම් දැන් හෝම් එකේ තියෙන ඔයාව ඔයිට වැඩිය හිරවෙයි. ඒ ත්‍රේඩ් එකනම් මටත් ලෝඩ් වෙන්න සෑහෙන වෙලා යනව.