අර ගේමින් ත්රේඩ් එකකට ගියානම් දැන් හෝම් එකේ තියෙන ඔයාව ඔයිට වැඩිය හිරවෙයි. ඒ ත්රේඩ් එකනම් මටත් ලෝඩ් වෙන්න සෑහෙන වෙලා යනව.
පොස්ට් එකක් දාන්න ගියාම තමා අවුල තියෙන්නේ
ගෙමින් ත්රෙඩ් එක මන් හැමදාම බලනවා. හැබැයි ඒකෙ පොස්ට් දාන්න යන්නේ නැ. මන් ගේම් ගැන දන්නැති නිසා.




මම ඒක දැක්කෙම නෑ නෙ මම හිතුවේ දොස්තර නලාවක් වගේ එකක් කරේ දාගෙන ඉන්නේ කියල.