~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අර ගේමින් ත්‍රේඩ් එකකට ගියානම් දැන් හෝම් එකේ තියෙන ඔයාව ඔයිට වැඩිය හිරවෙයි. ඒ ත්‍රේඩ් එකනම් මටත් ලෝඩ් වෙන්න සෑහෙන වෙලා යනව.

    පොස්ට් එකක් දාන්න ගියාම තමා අවුල තියෙන්නේ

    ගෙමින් ත්‍රෙඩ් එක මන් හැමදාම බලනවා. හැබැයි ඒකෙ පොස්ට් දාන්න යන්නේ නැ. මන් ගේම් ගැන දන්නැති නිසා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොස්ට් එකක් දාන්න ගියාම තමා අවුල තියෙන්නේ

    ගෙමින් ත්‍රෙඩ් එක මන් හැමදාම බලනවා. හැබැයි ඒකෙ පොස්ට් දාන්න යන්නේ නැ. මන් ගේම් ගැන දන්නැති නිසා.

    මේ ත්‍රේඩ් එකෙත් මුල් පාර ලෝඩ් කරද්දි ද ස්ලෝවු වෙන්නෙ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ත්‍රේඩ් එකෙත් මුල් පාර ලෝඩ් කරද්දි ද ස්ලෝවු වෙන්නෙ?

    ත්‍රෙඩ් එක ලෝඩ් කරද්දී නෙමෙයි පොස්ට් එකක් දාද්දි තමයි ස්ලෝ වෙන්නේ
    දාපු පොස්ට් එකක් එඩිට් කරන්න යද්දීත් ස්ලෝ
    අනේ මන්ද මගේ අවුලක්ද දන්නැ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රෙඩ් එක ලෝඩ් කරද්දී නෙමෙයි පොස්ට් එකක් දාද්දි තමයි ස්ලෝ වෙන්නේ
    දාපු පොස්ට් එකක් එඩිට් කරන්න යද්දීත් ස්ලෝ
    අනේ මන්ද මගේ අවුලක්ද දන්නැ :rofl:

    එඩිට් කරද්දිනම් තරමක් ස්ලෝ තමයි.

    පොස්ට් දාද්දිනම් මටනම් ස්ලෝ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් එක ලෝඩ් කරද්දී නෙමෙයි පොස්ට් එකක් දාද්දි තමයි ස්ලෝ වෙන්නේ
    දාපු පොස්ට් එකක් එඩිට් කරන්න යද්දීත් ස්ලෝ
    අනේ මන්ද මගේ අවුලක්ද දන්නැ :rofl:
    පෝස්ට් එඩිට් කරද්දී ස්ලෝ වෙනවා ඒක කලිනුත් තිබුන :yes:

    එඩිට් කරන්න යන්න එපා එකපාරම දාන්න ඒකට :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෙල්ල වගේ එල්ලගෙන නෙමෙයි. බීකර් එකක බැහැල ඉන්නෙ
    හෑ :shocked: මම ඒක දැක්කෙම නෑ නෙ මම හිතුවේ දොස්තර නලාවක් වගේ එකක් කරේ දාගෙන ඉන්නේ කියල.

    දැන් තමා හරියට බැලුවේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෑ :shocked: මම ඒක දැක්කෙම නෑ නෙ මම හිතුවේ දොස්තර නලාවක් වගේ එකක් කරේ දාගෙන ඉන්නේ කියල.

    දැන් තමා හරියට බැලුවේ

    :rofl::rofl: ඒකනෙ කියන්නෙ. නලාවක් වගේ ද?

    ඔය වගේ දේවල් නිසා තමයි පැරැන්නො කියල තියෙන්නෙ ඇසින් දැක්කත් කරුණු විමසල බලල විශ්වාස කරන්න කියල.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පරණ අයියාලාගෙන් අහන්නේ
    ඉස්සර කිරියේ වෙනම chat කරන්න place එකක් තිබුනද?
    ත්‍රෙඩ් පෝස්ට් ක්‍රමේට අමතරව