මේ ත්‍රෙඩ් එක ස්ලෝව් කිව්වා නේ.....මට නම් එහෙම එකක් නෑනේ.![]()

Friends.....මණ්ඩපය සාමාන්‍යය ප්‍රවේගයකින් ඉදිරියට ඇදෙනවා...සන්තෝසයි. කොහොමද කට්ටිය ?

මේකෙ post කරද්දි අවුලක් නැ බන්. ඒත් ගහපු එක edit කරන්න try කරල බලපන්. server එකෙන් එවන්න පොඩි වෙලාවක් යනව. මන් හිතන්නේ ලොකු conversation එකක් හන්ද වෙන්න ඇති

මල් සරෝ කොහෙද ඉන්නේ... නැතිද උඹ මට විදින්නේ... ඊතල උඹේ මොට්ටයි වගේ ගහගනින් තොගේ උකේ..නැහැනෙ. ප්‍රථම ප්‍රේමය අඬගසන තුරු නෙමෙයි විවාහ වන තුරු සදා තරුණයි ජීවිතේ![]()
මේකෙ post කරද්දි අවුලක් නැ බන්. ඒත් ගහපු එක edit කරන්න try කරල බලපන්. server එකෙන් එවන්න පොඩි වෙලාවක් යනව. මන් හිතන්නේ ලොකු conversation එකක් හන්ද වෙන්න ඇති

කොහෙවත් ගියේ නැද්දෝ

Dodo mokada me paththe....![]()

පරණ අයියාලාගෙන් අහන්නේ
ඉස්සර කිරියේ වෙනම chat කරන්න place එකක් තිබුනද?
ත්‍රෙඩ් පෝස්ට් ක්‍රමේට අමතරව

kattiya kema ehema kewada?

ඔව් බන්.. කොහෙද එකෙන් තමයි අපි MTA ගහන්න කට්ටිය සෙට් කරගත්තේ... කොහෙද සයිට් එක ස්ලෝ වෙනවා කියල අයින් කරනේ![]()

තාම කෑවේ නෑ.
අද මම රෑට ඉව්වේ.
කඩල පරිප්පු තෙල් දාලා, රාබු කිරට උයල, කැරට් සම්බෝලයක් එක්ක බත්.![]()