~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ ත්‍රෙඩ් එක ස්ලෝව් කිව්වා නේ.....මට නම් එහෙම එකක් නෑනේ. :no::no:

    මේකෙ post කරද්දි අවුලක් නැ බන්. ඒත් ගහපු එක edit කරන්න try කරල බලපන්. server එකෙන් එවන්න පොඩි වෙලාවක් යනව. මන් හිතන්නේ ලොකු conversation එකක් හන්ද වෙන්න ඇති
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකෙ post කරද්දි අවුලක් නැ බන්. ඒත් ගහපු එක edit කරන්න try කරල බලපන්. server එකෙන් එවන්න පොඩි වෙලාවක් යනව. මන් හිතන්නේ ලොකු conversation එකක් හන්ද වෙන්න ඇති

    :yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකෙ post කරද්දි අවුලක් නැ බන්. ඒත් ගහපු එක edit කරන්න try කරල බලපන්. server එකෙන් එවන්න පොඩි වෙලාවක් යනව. මන් හිතන්නේ ලොකු conversation එකක් හන්ද වෙන්න ඇති

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැනෙ. ප්‍රථම ප්‍රේමය අඬගසන තුරු නෙමෙයි විවාහ වන තුරු සදා තරුණයි ජීවිතේ :lol::lol:
    මල් සරෝ කොහෙද ඉන්නේ... නැතිද උඹ මට විදින්නේ... ඊතල උඹේ මොට්ටයි වගේ ගහගනින් තොගේ උකේ..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේකෙ post කරද්දි අවුලක් නැ බන්. ඒත් ගහපු එක edit කරන්න try කරල බලපන්. server එකෙන් එවන්න පොඩි වෙලාවක් යනව. මන් හිතන්නේ ලොකු conversation එකක් හන්ද වෙන්න ඇති

    මේ කතාව ඇත්ත...එඩිට් කරද්දී නම් වෙලා යනවා...ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්න නම් අවුලක් නෑ :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කොහෙවත් ගියේ නැද්දෝ :rolleyes:

    අනේ නෑ බන්, මම එහෙම හැම සති අන්තෙම යන්නේ නෑ උපරිම මාසෙකට දෙකකට සැරයක් කොහේ හරි යනවා මිසක්.ඔය පිස්සුවෙන් වගේ ලැයිස්තුවක් පුරවගන්න යන්න උවමනාවක් නෑ.
    :no::no:

    මොකෝ වෙන්නේ කොළඹද ඉන්නේ ?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පරණ අයියාලාගෙන් අහන්නේ
    ඉස්සර කිරියේ වෙනම chat කරන්න place එකක් තිබුනද?
    ත්‍රෙඩ් පෝස්ට් ක්‍රමේට අමතරව

    ඔව් බන්.. කොහෙද එකෙන් තමයි අපි MTA ගහන්න කට්ටිය සෙට් කරගත්තේ... කොහෙද සයිට් එක ස්ලෝ වෙනවා කියල අයින් කරනේ :dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බන්.. කොහෙද එකෙන් තමයි අපි MTA ගහන්න කට්ටිය සෙට් කරගත්තේ... කොහෙද සයිට් එක ස්ලෝ වෙනවා කියල අයින් කරනේ :dull::dull:

    අපරාදේ නේ....... GT ට වැඩිය ගැම්මක් නෑනේ එලකිරිය ගැන. ඉස්සරත් ඔහොමද? :confused::confused:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඔව් බන්.. කොහෙද එකෙන් තමයි අපි MTA ගහන්න කට්ටිය සෙට් කරගත්තේ... කොහෙද සයිට් එක ස්ලෝ වෙනවා කියල අයින් කරනේ :dull::dull:

    උබලත් ගැහුවද බන් :P