~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න මුත්තා කැරට් විකුනනවා. ගිහින් අරගන්න.:lol::lol:
    කැරට් සම්බෝලේට මමත් ආසයි.:love:
    මාත් ආසයි :yes: මම කැරට් උයල කන්නේ නෑ අපේ අම්ම කැරට් සුද්ද කරල අලේ ගෙනත් දෙනවා ආ ඔයාගේ පංගුව කියල. :yes: සම්බෝල හැදුවොත් තමා කන්නේ බත් එක්ක :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාත් ආසයි :yes: මම කැරට් උයල කන්නේ නෑ අපේ අම්ම කැරට් සුද්ද කරල අලේ ගෙනත් දෙනවා ආ ඔයාගේ පංගුව කියල. :yes: සම්බෝල හැදුවොත් තමා කන්නේ බත් එක්ක :P

    කටුස්සෝ නුවර නේ..... උඹලයි ගෙදර එලෝලු වවල තියේද? ඔය කැරට් , බෝංචි වගේ එව්වා. තව වසාවාසි එහෙමත් වැවෙනවා නේ ඔහේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සෝ නුවර නේ..... උඹලයි ගෙදර එලෝලු වවල තියේද? ඔය කැරට් , බෝංචි වගේ එව්වා. තව වසාවාසි එහෙමත් වැවෙනවා නේ ඔහේ.
    කැරට් එහෙම නං වැවෙන එකක් නෑ මෙහෙ කොහොමත් නුවර එළියේ නෙ ඕව වැවෙන්නේ නේද.

    මම මේසේ උඩ මිරිස් පැලයක් නං වවන් ඉන්නවා තාම කරල් නෑ හැබැයි.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මොකෝ වෙන්නේ, අපි කට්ටිය නම් රෑට කැරට් කෑවා. උඹ එද්දී අන්තිම ටික කටුස්සා කාලා ඉවර කළා.... :baffled::baffled:

    Katusso kerat kanawada massina?
    Mu nan ese mese baddak nemei, :lol:

    ( by d way, apith eda idanma kerat tama kanne, eka eka size ewwa.. lokuma kerat ale kewe 2014 iwara weddi :lol:)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කැරට් එහෙම නං වැවෙන එකක් නෑ මෙහෙ කොහොමත් නුවර එළියේ නෙ ඕව වැවෙන්නේ නේද.

    මම මේසේ උඩ මිරිස් පැලයක් නං වවන් ඉන්නවා තාම කරල් නෑ හැබැයි.

    මෙසේ උඩ, පෝච්චියකද ? :rolleyes:
    ලොකු ගහක් අරගෙන බොන්සායි කරන්න. මම නම් බෝගන්විලා පැලයක් බොන්සායි කළා.අවුරුදු 3,4 විතර. පස්සේ අතෑරලා දැම්මා. :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Katusso kerat kanawada massina?
    Mu nan ese mese baddak nemei, :lol:

    ( by d way, apith eda idanma kerat tama kanne, eka eka size ewwa.. lokuma kerat ale kewe 2014 iwara weddi :lol:)

    මූ කටුස් හමක් පොරෝ ගත්තු ගෑනු මනුස්සයෙක්.:rofl::rofl:

    ජනවාරි 08 කාපු කැරට් අලේද ?:lol::lol::lol:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මූ කටුස් හමක් පොරෝ ගත්තු ගෑනු මනුස්සයෙක්.:rofl::rofl:

    හම්මට , එහෙමද කියන්නේ ... :lol: :shocked:

    ජනවාරි 08 කාපු කැරට් අලේද ?:lol::lol::lol:

    ඔව් ඔව් ඒක තමයි මේක :lol:
    ( හම්මේ හුස්ම ගත්ත වසර තුනක් නෙව :P )
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්න මුත්තා කැරට් විකුනනවා. ගිහින් අරගන්න.:lol::lol:
    කැරට් සම්බෝලේට මමත් ආසයි.:love:

    මගෙත් ආසම කැමක්...කැරට්,බටානා,දෙලුම්,ගොටුකොළ..අම්මො..මම ආසම එවා තමා මේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාත් ආසයි :yes: මම කැරට් උයල කන්නේ නෑ අපේ අම්ම කැරට් සුද්ද කරල අලේ ගෙනත් දෙනවා ආ ඔයාගේ පංගුව කියල. :yes: සම්බෝල හැදුවොත් තමා කන්නේ බත් එක්ක :P

    අපෙ ගෙදර නම් ඉතින් ගෙන මොහොතෙ තමා අනික් අය දකින්නෙ...අම්මා බනිනවා උයලා කන්න නැ කියලා :P
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මගෙත් ආසම කැමක්...කැරට්,බටානා,දෙලුම්,ගොටුකොළ..අම්මො..මම ආසම එවා තමා මේ

    එලවලු එක්ක දෙලුම් පෑහෙන් නෑ නෙව පුතී.... :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඔව් ඒක තමයි මේක :lol:
    ( හම්මේ හුස්ම ගත්ත වසර තුනක් නෙව :P )

    අපෝ බං මේ වගේ ලස්සන ත්‍රෙඩ් එකක ඔය ගැන නම් කතා කරන්නවත් එපා. කුණුහරුප තමා එලි බහින්නේ.:angry::angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගෙත් ආසම කැමක්...කැරට්,බටානා,දෙලුම්,ගොටුකොළ..අම්මො..මම ආසම එවා තමා මේ

    එලවලු එක්ක දෙලුම් පෑහෙන් නෑ නෙව පුතී.... :lol:

    එකම තමා මාත් මේ කියන්න ගියේ. :lol::lol::lol:
    දෙළුම් නිකන් කන්නත් පුළුවන්. කැමති නම් මීකිරි එක්ක සීනි චුට්ටක් එක්ක දෙළුම් ඇට ටිකක් මිරිකලා යුෂ දාලා ඉතුරු ටික හොඳට කලවම් කරගෙන කන්න පුළුවන්.
    මගේ ආසම combination එකක්. කොහෙන්වත් දැකල නෙමේ. මම දවසක් එහෙම හදල බැලුව. රස හින්ද කිහිප වතාවක් එහෙම කාලා තියෙනවා. :yes::yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අපෝ බං මේ වගේ ලස්සන ත්‍රෙඩ් එකක ඔය ගැන නම් කතා කරන්නවත් එපා. කුණුහරුප තමා එලි බහින්නේ.:angry::angry:

    අන්නේකයි මාත් මේ කම්පනා කොලේ... :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකම තමා මාත් මේ කියන්න ගියේ. :lol::lol::lol:
    දෙළුම් නිකන් කන්නත් පුළුවන්. කැමති නම් මීකිරි එක්ක සීනි චුට්ටක් එක්ක දෙළුම් ඇට ටිකක් මිරිකලා යුෂ දාලා ඉතුරු ටික හොඳට කලවම් කරගෙන කන්න පුළුවන්.
    මගේ ආසම combination එකක්. කොහෙන්වත් දැකල නෙමේ. මම දවසක් එහෙම හදල බැලුව. රස හින්ද කිහිප වතාවක් එහෙම කාලා තියෙනවා. :yes::yes:

    මම මීකිරි කන්නෙ නැ...:no:පලතුරු එක්ක සිනි කන්නෙත් නැ..:no: