2032 ඔලිම්පික් උළෙල සත්කාරකත්වය සඳහා එක් සත්කාරක දේශයක් ලෙස එක්ව තරඟ කිරීමට උතුරු හා දකුණු කොරියානු නායකයින් තීරණය කොට තිබෙනවා.
https://metro.co.uk/2018/09/19/nort...hold-the-2032-olympic-games-together-7960793/
අපිට ඉංගිරිසි බැනෙ..


2032 ඔලිම්පික් උළෙල සත්කාරකත්වය සඳහා එක් සත්කාරක දේශයක් ලෙස එක්ව තරඟ කිරීමට උතුරු හා දකුණු කොරියානු නායකයින් තීරණය කොට තිබෙනවා.
https://metro.co.uk/2018/09/19/nort...hold-the-2032-olympic-games-together-7960793/


එක හොදා..එතකොට දෙවාලෙට ගෙන ඔක්කොම දෙලුම් ටික මට තනියම කන්න පුලුවන්![]()



ඩො ඩෝ මහත්තයයි සරායි රෙපක් ගහන්නකො, අද රෑට කන්න කිසිම දෙයක් නෑ![]()

මණ්ඩපයට දෙළුම් ආනයනය අත්හිටුවා මීකිරි ආනයනය ඉහල දමන ලදී.![]()

නැ මන් කලින් ත්‍රෙඩ් එකක දැක්ක දෙළුම් වල පෝෂ්‍යදායි ගුණ ගැන කෑවම.
එච්චර වටිනා කෑමක්නේ මුනේ ගාන්න නාස්ති කරන්නේ
අම්මට හුඩු එහෙම කලොත්නම් ලොකු වෙනසක් වෙයි.
කිම් ජෝන් කාරය මොකෝ දන්නැ මෙච්චර සාමෙට අතවනන්නේ
අපිට ඉංගිරිසි බැනෙ..![]()


ලෙල්ල කොහොමද මැට්ටො කන්නෙ..මම කිවිවෙ ලෙල්ල වේලලා කුඩු කර්ලා ගන්නවා කියලා
මටත් ඉංග්‍රීසි එහෙම ලොකුවට බෑ. වැඩිදුර අධ්‍යාපනය ලබල නෑනේ.![]()


අපි කොන් වෙයිද![]()





ඕලෙවල් ඉවර වෙලා ඇක්වයිනස් එකේ ඉංග්‍රීසි කෝස් එකට ගියා. වැඩිපුරම කලේ 10 ඉන්ටවල් එකට එලියට ගිහිං මරදානේ ධවලගිරි එකෙන් තොසේ හරි පරාටා හරි කාලා 12.15 ට්‍රෙන් එකේ ගෙදර ගියා.
ඒ කාලේ පරාට එකක් රුපියල් 06.![]()

මම එහෙම වත් නැ..
අනේ මන්දා බං. තේරුම් ගන්න තරම් ලෝක දේශපාලනය ගැන මගේ දැනුම මදි. ඔය මිනිස්සු කටින් බැන ගත්තට, ආයුධ වලින් ඩිරෙක්ට් යුද්ධ යන්නේ නෑනේ.
අපිට ඉංගිරිසි බැනෙ..![]()
. හැබැයි ඉතින් ඉගෙනගන්නම් ට්‍රයි එකක් දෙනවා