~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
2032 ඔලිම්පික් උළෙල සත්කාරකත්වය සඳහා එක් සත්කාරක දේශයක් ලෙස එක්ව තරඟ කිරීමට උතුරු හා දකුණු කොරියානු නායකයින් තීරණය කොට තිබෙනවා. :):):):)

https://metro.co.uk/2018/09/19/nort...hold-the-2032-olympic-games-together-7960793/

අපිට ඉංගිරිසි බැනෙ..:(:(
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක හොදා..එතකොට දෙවාලෙට ගෙන ඔක්කොම දෙලුම් ටික මට තනියම කන්න පුලුවන් 😎😎😎😎

    මණ්ඩපයට දෙළුම් ආනයනය අත්හිටුවා මීකිරි ආනයනය ඉහල දමන ලදී.:lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි

    නැ මන් කලින් ත්‍රෙඩ් එකක දැක්ක දෙළුම් වල පෝෂ්‍යදායි ගුණ ගැන කෑවම.
    එච්චර වටිනා කෑමක්නේ මුනේ ගාන්න නාස්ති කරන්නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැ මන් කලින් ත්‍රෙඩ් එකක දැක්ක දෙළුම් වල පෝෂ්‍යදායි ගුණ ගැන කෑවම.
    එච්චර වටිනා කෑමක්නේ මුනේ ගාන්න නාස්ති කරන්නේ

    ලෙල්ල කොහොමද මැට්ටො කන්නෙ..මම කිවිවෙ ලෙල්ල වේලලා කුඩු කර්ලා ගන්නවා කියලා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මට හුඩු එහෙම කලොත්නම් ලොකු වෙනසක් වෙයි.
    කිම් ජෝන් කාරය මොකෝ දන්නැ මෙච්චර සාමෙට අතවනන්නේ

    අනේ මන්දා බං. තේරුම් ගන්න තරම් ලෝක දේශපාලනය ගැන මගේ දැනුම මදි. ඔය මිනිස්සු කටින් බැන ගත්තට, ආයුධ වලින් ඩිරෙක්ට් යුද්ධ යන්නේ නෑනේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලෙල්ල කොහොමද මැට්ටො කන්නෙ..මම කිවිවෙ ලෙල්ල වේලලා කුඩු කර්ලා ගන්නවා කියලා

    ආහ එහමද
    ඒකට සුදූ වෙනවද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි කොන් වෙයිද:(:(

    :(:(:(

    ඕලෙවල් ඉවර වෙලා ඇක්වයිනස් එකේ ඉංග්‍රීසි කෝස් එකට ගියා. වැඩිපුරම කලේ 10 ඉන්ටවල් එකට එලියට ගිහිං මරදානේ ධවලගිරි එකෙන් තොසේ හරි පරාටා හරි කාලා 12.15 ට්‍රෙන් එකේ ගෙදර ගියා.
    ඒ කාලේ පරාට එකක් රුපියල් 06. :love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :(:(:(

    ඕලෙවල් ඉවර වෙලා ඇක්වයිනස් එකේ ඉංග්‍රීසි කෝස් එකට ගියා. වැඩිපුරම කලේ 10 ඉන්ටවල් එකට එලියට ගිහිං මරදානේ ධවලගිරි එකෙන් තොසේ හරි පරාටා හරි කාලා 12.15 ට්‍රෙන් එකේ ගෙදර ගියා.
    ඒ කාලේ පරාට එකක් රුපියල් 06. :love::love:

    :):(මම එහෙම වත් නැ..:(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මන්දා බං. තේරුම් ගන්න තරම් ලෝක දේශපාලනය ගැන මගේ දැනුම මදි. ඔය මිනිස්සු කටින් බැන ගත්තට, ආයුධ වලින් ඩිරෙක්ට් යුද්ධ යන්නේ නෑනේ.

    මටත් ලොකු දැනුමක් නැ එහෙම මෙහෙම් නිවුස් බලනවා විතරයි

    මට හිතෙන්නේ කිම් කාරය වෙනමම ගේමක් දෙන්න හදන්නේ
    එක්කෝ ට්‍රුම්ප් කාරයා ඇටැක් කරයි කියන බයට