රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද???

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇයි බං පාන් ගෙඩිය එච්චර ලොකු කරනවා කියුවද? විල්බැරෝවේ දාන් එන්න තරං:shocked:

    මාසයක් කන්න පුළුවන් එහෙනම්:love::love::love::P

    මුත්තේ මෙහ්
    ගොන් ආතල් නොදී ඉන්නවද......

    මේ රටේ මිනිස්සු පුක ඉරිලා දගලනවා...උබ උන්ට *කේ ඇරලා ආතල් ගන්න හදනවා.....:angry::angry:
     
    amasinz

    Banned
    Aug 15, 2018
    70
    4
    0
    මුත්තේ මෙහ්
    ගොන් ආතල් නොදී ඉන්නවද......

    මේ රටේ මිනිස්සු පුක ඉරිලා දගලනවා...උබ උන්ට *කේ ඇරලා ආතල් ගන්න හදනවා.....:angry::angry:

    හැම එකාටම පුක දෙන්න එපා පොන්ස්.එතකොට කොහොමත් ඉරෙනවා. :lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තේ මෙහ්
    ගොන් ආතල් නොදී ඉන්නවද......

    මේ රටේ මිනිස්සු පුක ඉරිලා දගලනවා...උබ උන්ට *කේ ඇරලා ආතල් ගන්න හදනවා.....:angry::angry:

    මං අාතල් දෙන එක විතරයි වැරදි ටීවි එක බලන කොට ඔයාලා චන්දේ දිලා පත්කරපු අය ලංකාවටම @කේ ඇර ඇර ආතල් දෙන එක කමක්නැද්ද අයියේ! අපි අාතල් ගත්තත් නැතැත් කෙල වෙනවානම් කෙල වෙනවා මටත් කෙලවෙනවා මොකද මමත් බිස්නස් එකක්නේ කරන්නේ ( කේන්ති ගියානම් සොරි හොදේ හැමදාම ජිවත්වෙන්නේ නෑනේ අපි)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං අාතල් දෙන එක විතරයි වැරදි ටීවි එක බලන කොට ඔයාලා චන්දේ දිලා පත්කරපු අය ලංකාවටම @කේ ඇර ඇර ආතල් දෙන එක කමක්නැද්ද අයියේ! අපි අාතල් ගත්තත් නැතැත් කෙල වෙනවානම් කෙල වෙනවා මටත් කෙලවෙනවා මොකද මමත් බිස්නස් එකක්නේ කරන්නේ ( කේන්ති ගියානම් සොරි හොදේ හැමදාම ජිවත්වෙන්නේ නෑනේ අපි)

    ලොල්....රිදිලාහ්

    මම දුන්නේ නෑ බං මේ පජාත පොන්ස්ලාට චන්දෙ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් ඔහොමයි කියල හැමෝම වගේ බැංකු වල තියෙන සල්ලි එලියට ගන්න ගියොත් එතනත් ආර්ථිකේ නිකම්ම කඩන් වැටෙනවා නේද ?
    මමත් ඔය ලොජික් හරියට දන්නේ නෑ. දන්න කෙනෙක් පැහැදිලි කරන්නකෝ බලන්න.... :confused::confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලොල්....රිදිලාහ්

    මම දුන්නේ නෑ බං මේ පජාත පොන්ස්ලාට චන්දෙ...

    එහෙනන් අව්ලක් නෑ විකල්ප දෙකක් තියනවා එහෙනම් අයියට එක්කෝ රට යන්න පුළුවන් නැත්නම් කොහොම හරි පට්ට සල්ලිකාරයෙන් වෙන්න බලන්න (දැන් මධ්‍යමපාන්තිකයෝ නැති වෙලා ගිහිල්ලා ඇති නැති පරතරය වැඩි වෙලා දුප්පත්තුයි සල්ලි කාරයොයි විතරයි ඉස්සරහට ඉතුරැ වෙන්නේ)
    අපිට ඉතින් දෙයියන්ගේ පිහිටයි:D:D:P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Mekata karanna ona dewal.
    1, stop importing non essential things
    2. Export what ever possible
    3. Buy Sri Lankan Things

    ඒ හින්දා වෙන්න ඈති වෙන්න පෝසිගේ සන්ස්ලා ලක්ශ හය හමාරට පිටරටින් පුටු ඕඩර් කරන්නේ. කෝටි ගනන් වල වාහන ගේන්නේ. ඕකුන්ගේ ලමයින්ට ඉදලා හෙන ගහනවා බන් මේ රටට කරපු දේට . උන්ට කඩේ යන එවුන්ටත් එච්චරයි. පනුවො ගහල මෑරෙන්නේ පවුල් පිටින්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    එහෙනන් අව්ලක් නෑ විකල්ප දෙකක් තියනවා එහෙනම් අයියට එක්කෝ රට යන්න පුළුවන් නැත්නම් කොහොම හරි පට්ට සල්ලිකාරයෙන් වෙන්න බලන්න (දැන් මධ්‍යමපාන්තිකයෝ නැති වෙලා ගිහිල්ලා ඇති නැති පරතරය වැඩි වෙලා දුප්පත්තුයි සල්ලි කාරයොයි විතරයි ඉස්සරහට ඉතුරැ වෙන්නේ)
    අපිට ඉතින් දෙයියන්ගේ පිහිටයි:D:D:P

    අයිය්යා ධනපති පන්තියේ ..සෝ නො ප්‍රොබ්ලම් :dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mekata karanna ona dewal.
    1, stop importing non essential things
    2. Export what ever possible
    3. Buy Sri Lankan Things

    මෙන්න සදහා තමයි පෙළ ගැහෙන්න ඕනි ....පරිප්පු කන තැන ඉදලම වෙනවා ....ටික කාලෙකට :sorry::sorry::sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙන්න සදහා තමයි පෙළ ගැහෙන්න ඕනි ....පරිප්පු කන තැන ඉදලම වෙනවා ....ටික කාලෙකට :sorry::sorry::sorry:

    ඔය ටික කලාම ඊලග පාර එකෙක් ජන්දෙ දෙන්නේ නෑ :P:P:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න සදහා තමයි පෙළ ගැහෙන්න ඕනි ....පරිප්පු කන තැන ඉදලම වෙනවා ....ටික කාලෙකට :sorry::sorry::sorry:

    හරි හරි දැනුයි තේරිලා තියෙන්නෙ, තව තේරෙයි ඉස්සරහට ඔහොම යන්, කන්ඩ නැතුව බඩ පොත්තට ඇලෙද්දි මොලේ පෑදෙනව..දැන් ඉතින් හිකුනට පස්සෙ ''අපි වවමු-රට හදමු'' තමයි කෙලින්ම මහින්ද චින්තනය..ඕක ඒකාලෙම තොපි වගේ පොල් බූරුවන්ට තේරුනානම් අද මෙහෙම වෙන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ටික කලාම ඊලග පාර එකෙක් ජන්දෙ දෙන්නේ නෑ :P:P:sorry:

    ඔව් ගාසල වගේ මීහරක් අම්ම අප්පවත් විකුනල තියන ආණ්ඩු පෙරලනව වෙනස හොයල..''අපි වවමු රට හදමු'' ඒකයි දැන් කාටත් ඕන වෙලා තියෙන්නෙ, ඔක්කොටම තේරෙනව මහින්ද චින්තනය නිවරදියි කියල මේව ඉතිහාසයේ මහා සරදම්..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි හරි දැනුයි තේරිලා තියෙන්නෙ, තව තේරෙයි ඉස්සරහට ඔහොම යන්, කන්ඩ නැතුව බඩ පොත්තට ඇලෙද්දි මොලේ පෑදෙනව..දැන් ඉතින් හිකුනට පස්සෙ ''අපි වවමු-රට හදමු'' තමයි කෙලින්ම මහින්ද චින්තනය..ඕක ඒකාලෙම තොපි වගේ පොල් බූරුවන්ට තේරුනානම් අද මෙහෙම වෙන්නෙ නැ..

    පොල්ලෙලොන්ගේ ඔලුවේ තියෙන්නේ මහින්දමයි... මහින්ද හිටියනම් දැන් $1=RS 250 ට වඩා වැඩි වෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොල්ලෙලොන්ගේ ඔලුවේ තියෙන්නේ මහින්දමයි... මහින්ද හිටියනම් දැන් $1=RS 250 ට වඩා වැඩි වෙයි

    මහින්ද උන්න නම් අදත් ඩොලර් එක 135යි..තොගෙ පොන්නය වගේ කියල හිතන්ඩ එපා,මූ තාම හිතාගෙන ඉන්නෙ පොන්නය ආර්තික ඔස්තාර් කියල නොදකින් තොපි වගේ මීහරක් තූ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද උන්න නම් අදත් ඩොලර් එක 135යි..තොගෙ පොන්නය වගේ කියල හිතන්ඩ එපා,මූ තාම හිතාගෙන ඉන්නෙ පොන්නය ආර්තික ඔස්තාර් කියල නොදකින් තොපි වගේ මීහරක් තූ...

    135 ......:rolleyes::rolleyes::rolleyes:

    135යි කියන අය අත උස්සන :P:P:P ඒ කාලේ නයට අරන් ඩොලර් පොම්ප කරපු නිසා එහෙම තමයි ....බොරු මහබැංකු වාර්තා හදපු රටක් ..හැබැයි මේ වෙනකොට පොම්ප කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ...මද බුලනේ කක්කුසි වල තමයි පොම්ප කරන්න වෙන්නේ :P:P:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    135 ......:rolleyes::rolleyes::rolleyes:

    135යි කියන අය අත උස්සන :P:P:P ඒ කාලේ නයට අරන් ඩොලර් පොම්ප කරපු නිසා එහෙම තමයි ....බොරු මහබැංකු වාර්තා හදපු රටක් ..හැබැයි මේ වෙනකොට පොම්ප කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ...මද බුලනේ කක්කුසි වල තමයි පොම්ප කරන්න වෙන්නේ :P:P:P

    බුරන්ඩ පුලුවන් බන් පුක ඉරාගෙන අම්ම අප්පව පොන්නයට විකුනගෙන බුරන්ඩ පුලුවන්..බුරා පැන්නට වැඩක් නැ පොන්නයගෙ කෙරුවාව නිසා අද 171යි..උබේ පොන්නය ෆේල් ආන්න ඒක මුලින් තේරුම් ගනින් එච්චරයි..උබල රට හදන්ඩ බාර දුන්නෙ තමන්ගෙ පුක පරිස්සම් කරගන්ඩ නොදන්න පොන්න රනිලට එතන තමයි පලවෙනි වැරැද්ද ..තමන්ගෙ පුක පරිස්සම් කරගන්ඩ නොදන්න පොන්න රනිල රට පරිස්සම් කරන්නෙ නැ..මැද මුලනෙ කක්කුස්සි වල පොම්බ කරල රත්තරන් තියෙනවද බැලුවෙත් උබේ පොන්නය, ආන්න එකත් අමතක කරන්ඩ එපා...