රිදෙන නොරිද්දන කුවේණි සඳනාරි....![]()




තුනක් නේද
මමනම් සදනාරි එක ඇහුවෙත් ඊයෙමයි කිරියේ රේඩියෝ එකෙන්




ඊයේත් රේඩියෝ තිබ්බාද........
තරිදුව එල්ලන්න එපැයි![]()
තරිඳුව එල්ලලා රේඩියෝ කරන්නේ කවුදඊයේත් රේඩියෝ තිබ්බාද........
තරිදුව එල්ලන්න එපැයි![]()
තරිඳුව එල්ලලා රේඩියෝ කරන්නේ කවුද![]()
මිරිස් කොළ කවුද මැට්ටෝ කන්නේ කරල් නෙව කන්නේ. කපන්නේ අතු බෙදන්න නැත්තන් කෙලිම උඩට එක අත්තයි යන්නෙ පලදාව අඩුයි.
මෙන්න බලාපිය මගේ මිරිස් වෘක්ෂ දේවතාවා![]()
![]()

පුපේ මෙසර්මන්ට් ඕනේ ඒ පුටුව ඕනේ නංහරියට හැඩේට ගැලපෙන්න හදන්නේ කෝ එවපන් පොටෝ එකක් එක්ක දිග පළල
![]()
තුනක් නේද
මමනම් සදනාරි එක ඇහුවෙත් ඊයෙමයි කිරියේ රේඩියෝ එකෙන්


අන්තිමට "අවසාන මොහොත මාගේ.. පෝරකය දෑස මානේ" කියල රේඩියෝව ඉවර කරන්නත් පුළුවන්එල්ලෙන, පැද්දෙන "ඔන්චිල්ලා රේඩියෝ" කියල අලුත් වැඩසටහනක් කරන්න පුළුවන්

ඔය කොළ අස්සේ ඉන්නේ අත්තක එල්ලිලමිරිස් ගස් කප්පාදුත් කරනවදා
කෝ ඕකෙ උඹේ මූන නැතිව කියන්න බෑ
උඹට අඳුරගන්න බෑ ඇස් පෙනීම දුර්වල නෙ අන්තිමට "අවසාන මොහොත මාගේ.. පෝරකය දෑස මානේ" කියල රේඩියෝව ඉවර කරන්නත් පුළුවන්![]()

හොඳ අදහස. හැබැයි තාම බැඳලත් නෑ කියල රේඩියෝ එකේ කියනව නේද? ඒක නිසා පෝරකය ටික්ක දුර මානයක ඇත්තෙ 
උඹ කොහොමද ඒක දන්නේඕකගෙ පුපේ පලල අඟල් 10ක්වත් නෑ
අඟල් ගානත් දන්නවා
හොඳ අදහස. හැබැයි තාම බැඳලත් නෑ කියල රේඩියෝ එකේ කියනව නේද? ඒක නිසා පෝරකය ටික්ක දුර මානයක ඇත්තෙ
![]()

බොරු නේද ඔයහොඳ අදහස. හැබැයි තාම බැඳලත් නෑ කියල රේඩියෝ එකේ කියනව නේද? ඒක නිසා පෝරකය ටික්ක දුර මානයක ඇත්තෙ
![]()
මමනං හිතන්නේ බැඳලා ඇත්තේ