~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රිදෙන නොරිද්දන කුවේණි සඳනාරි.... :eek:

    තුනක් නේද :confused:
    :love::love::love:
    මමනම් සදනාරි එක ඇහුවෙත් ඊයෙමයි කිරියේ රේඩියෝ එකෙන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයේත් රේඩියෝ තිබ්බාද........:dull::dull:
    තරිදුව එල්ලන්න එපැයි:angry::angry:

    හපොයි ඊයේ නෙමේ පෙරේද
    මගෙත් මතකය ලොස් වෙනවද කොහෙද අනුරාධගේ වගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරිඳුව එල්ලලා රේඩියෝ කරන්නේ කවුද :no:

    එල්ලෙන, පැද්දෙන "ඔන්චිල්ලා රේඩියෝ" කියල අලුත් වැඩසටහනක් කරන්න පුළුවන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මිරිස් කොළ කවුද මැට්ටෝ කන්නේ කරල් නෙව කන්නේ. කපන්නේ අතු බෙදන්න නැත්තන් කෙලිම උඩට එක අත්තයි යන්නෙ පලදාව අඩුයි.

    මෙන්න බලාපිය මගේ මිරිස් වෘක්ෂ දේවතාවා :love:

    vo2mGjj.png

    මිරිස් ගස් කප්පාදුත් කරනවදා:baffled:

    කෝ ඕකෙ උඹේ මූන නැතිව කියන්න බෑ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තුනක් නේද :confused:
    :love::love::love:
    මමනම් සදනාරි එක ඇහුවෙත් ඊයෙමයි කිරියේ රේඩියෝ එකෙන්

    මාත් බන්.. සින්දු 3ම ලස්සනයි.. එක පාරින්ම හිතට වැදුනා :D:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෙනසුරාදා පිළිකා රෝහලේ ප්‍රොජෙක්ට් එකට යන්න හිතා ගෙන ඉන්න කව්රු හරි ඉන්නවද? :confused::confused:
     
    • Like
    Reactions: EvilEye

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල්ලෙන, පැද්දෙන "ඔන්චිල්ලා රේඩියෝ" කියල අලුත් වැඩසටහනක් කරන්න පුළුවන්
    අන්තිමට "අවසාන මොහොත මාගේ.. පෝරකය දෑස මානේ" කියල රේඩියෝව ඉවර කරන්නත් පුළුවන් :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිරිස් ගස් කප්පාදුත් කරනවදා:baffled:

    කෝ ඕකෙ උඹේ මූන නැතිව කියන්න බෑ
    ඔය කොළ අස්සේ ඉන්නේ අත්තක එල්ලිල :yes: උඹට අඳුරගන්න බෑ ඇස් පෙනීම දුර්වල නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්තිමට "අවසාන මොහොත මාගේ.. පෝරකය දෑස මානේ" කියල රේඩියෝව ඉවර කරන්නත් පුළුවන් :P

    :yes::yes: හොඳ අදහස. හැබැයි තාම බැඳලත් නෑ කියල රේඩියෝ එකේ කියනව නේද? ඒක නිසා පෝරකය ටික්ක දුර මානයක ඇත්තෙ :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: හොඳ අදහස. හැබැයි තාම බැඳලත් නෑ කියල රේඩියෝ එකේ කියනව නේද? ඒක නිසා පෝරකය ටික්ක දුර මානයක ඇත්තෙ :rofl:
    බොරු නේද ඔය :baffled: මමනං හිතන්නේ බැඳලා ඇත්තේ