එක ම තමා මාත් අහන්නෙ..මොකක්ද ඔයා කිවිවෙ
අනේ මන්ද මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ කකට අවට ටයිප් කරා


එක ම තමා මාත් අහන්නෙ..මොකක්ද ඔයා කිවිවෙ


එක ඉතින් ඒ දෙන්න අතර ඇති එකිනෙකාගේ හැඟීම් වටහා ගැනීම විදියට කියන්නත් පුලුවන්..දෙදෙනාගේ සිතුවිලි අනුව එකිනෙකාගේ ආදරය, "ආදරය" කියන වචනයට දෙන නිර්වචනයේ වෙනස්කම් වෙන්න පුළුවන්...
![]()




සෙනෙහසයි ආදරයයි දෙකක් ද![]()
එකිනෙකාගේ සිතුවිලි, ආකල්ප, දැනුම මට්ටම, අත්දැකීම් මත එකිනෙකාට වෙනස්ව ඇතිවන හැගීමක්




දෙකක් වුනත් එකක් වුනත් මොකද ප්රශ්නෙ???? ඒ කියන දේ දෙන්නම අතර මොන නමෙන් තිබ්බත් ඇතිනෙ, ඒව වෙන කාටවත් ලියනවත් කියනවත් ඕන නෑනෙ ඒ හැගීම හරි සම්බන්දෙ හරි මොකක්හරි දෙන්න අතර තියෙනවනම්
නැත්තන් බූටක් කාල ඒ දුක සමනය කරගන්න හදනවද මන්දකිරියේ සාමාජිකයෙක් ලගදීම බූටක් කන්න වගේ හදන්නේ
කට්ටිය පොත් ගන්න ගියේ නැද්ද?
හෙට සෙනග ඇති නේ