~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක ඉතින් ඒ දෙන්න අතර ඇති එකිනෙකාගේ හැඟීම් වටහා ගැනීම විදියට කියන්නත් පුලුවන්.. :eek: දෙදෙනාගේ සිතුවිලි අනුව එකිනෙකාගේ ආදරය, "ආදරය" කියන වචනයට දෙන නිර්වචනයේ වෙනස්කම් වෙන්න පුළුවන්... :eek::eek:

    :yes::yes::yes:
    එකිනෙකාගේ සිතුවිලි, ආකල්ප, දැනුම මට්ටම, අත්දැකීම් මත එකිනෙකාට වෙනස්ව ඇතිවන හැගීමක්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආදරය යනු බැඳීම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයකි. ආදරය යනු චිත්තෙව්ගාත්මක හාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවයි.එනම් පුද්ගලයා විසින් තවත් පුද්ගලයකු වෙත දක්වන යහපත් පරාර්තය මුසු සහ කම්පනයකි.ආදරය යන වචනය විවිධ දෘෂ්ටි කොණවලින් හා විවිධ අර්තදැක්වීම් වලින් ගහනය.මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන අනුරාගය මුසු භාවාත්මක බන්ධනය ප්‍රධාන වශයෙන් දක්වයි.මීට සමීප ඥාතීන් හිතවතුන් ආදී අනුරාගික නොවූ භාවාත්මක බන්ධනයන්ද ආදරය ලෙස සළකයි.මෙවැනි අන්තර් පුද්ගල සම්භන්ධතා වලට අමතරව පුද්ගලයෙකු හා තවත් මනව නොවන ජීවියකු අතර ඇතිවන භාවාත්මක භන්ධනයට ආදරය ලෙස සළකයි.තවත් අවස්තාවලදී මානව නොවන ජීවියකුද නොවන වෙනත් ද්‍රව්‍යමය දෙයක් කෙරේද භාවාත්මක බන්ධනයක් ඇතිවිය හැක. :eek: :eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෙනෙහසයි ආදරයයි දෙකක් ද:confused:


    දෙකක් වුනත් එකක් වුනත් මොකද ප්‍රශ්නෙ???? ඒ කියන දේ දෙන්නම අතර මොන නමෙන් තිබ්බත් ඇතිනෙ, ඒව වෙන කාටවත් ලියනවත් කියනවත් ඕන නෑනෙ ඒ හැගීම හරි සම්බන්දෙ හරි මොකක්හරි දෙන්න අතර තියෙනවනම්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    දෙකක් වුනත් එකක් වුනත් මොකද ප්‍රශ්නෙ???? ඒ කියන දේ දෙන්නම අතර මොන නමෙන් තිබ්බත් ඇතිනෙ, ඒව වෙන කාටවත් ලියනවත් කියනවත් ඕන නෑනෙ ඒ හැගීම හරි සම්බන්දෙ හරි මොකක්හරි දෙන්න අතර තියෙනවනම්

    😒😒😒😒😒😒😒😒
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිරියේ සාමාජිකයෙක් ලගදීම බූටක් කන්න වගේ හදන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කට්ටිය පොත් ගන්න ගියේ නැද්ද?
    හෙට සෙනග ඇති නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය පොත් ගන්න ගියේ නැද්ද?
    හෙට සෙනග ඇති නේ

    අවුරුදු ගානකින් පොතක් කියවල නෑ. (Ebook නෙමෙයි)