සිරාවටම.......තැන්ක්ස් ආ...
රේප් දෙන්න පුලුවන් උන ගමන් දෙනවා..
මගෙ හොද මල්ලියා..............![]()

හරියටම හරි
ජිවිතේ ඉදිරියට ඇවිදන් යන්න උදව් කරන සපත්තුවට අන්තිමට පයින් ගහලා විසිකරලා දානවා![]()

ඔව් බන්.. කරුමේ තමා![]()
නැතුව..ඉස්සර පිස්සුවෙන් වගේ පොත් කියෙව්වා බන්.. පට්ට අසයි පොත් පත්තර කියවන්න... පස්සේ කොම්පියුටර් එකක් ගත්තා![]()
පොත් නොකියවා පරිගණකයේ එල්ලීම තුළින් ධාරණශක්තිය, නිර්මාණශීලීත්වය අඩු කරවනව.
සාමාන්‍යයෙන් මනුස්සයෙක් ආදරය කියන්නේ මොකක්ද කියලා හිතන්න පටන් ගන්නේ ආදරය නැතිවෙද්දියි. ඒක සාමාන්‍ය ස්වභාවය.
ඒකයි මන් බුට් එකක් ගැන කිව්වේ

ජීවිතයට ආදරයක් නොලැබුණ මනුස්සයෙක් ආදරය ගැන හිතන්නෙ නැද්ද? සිරාවට කොම්පියුටරයි, ෆෝනුයි අපිව වශී කරගෙනැ තියෙන්නේ
එකෙන්ම... බන්... සමහර තැන් වලදී එක හොදටම තේරිලා තියෙනවා

අනිව ඒක ඇත්ත. කොහොමත් කියවීමෙන් ගොඩක් දේවල් ජීවිතයට එකතු වෙනව. කොම්පියුටරේ අයින් කරත් ෆෝන් එක අයින් කරන්න බැරි තත්ත්වෙට ඇවිල්ල තියෙන්නේ බන් අද කාලේ..
අනිව ඒක ඇත්ත. කොහොමත් කියවීමෙන් ගොඩක් දේවල් ජීවිතයට එකතු වෙනව.
මං හිතන්නෙ නෑ ඒව අයින් කරන්න ඕන කියල. සමබර වීම තමයි වැදගත්.

වැඩට යනවා එනවා.. ලැප් එකේ ෆෝන් එකේ එල්ලෙනවා කනවා බොනවා නිදාගන්නවා... 

පැරැන්නො ආදරය අන්ධයි කියන නිසා ආදරය විඳිද්දි හිතන්නෙ නෑ කියමුකො. ඒත්
ජීවිතයට ආදරයක් නොලැබුණ මනුස්සයෙක් ආදරය ගැන හිතන්නෙ නැද්ද?
ඔව් බන් කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි නේ....
වෙන අයට එහෙම වෙන්න ඇති මේ සරාට නං අද මොනවා හරි වෙලා තියෙනවානිර්මාණාත්මක මනසකට පුළුවන් තමන්ට සිදු නොවිච්ච දේවල් ගැන වුණත් සිදුවුණාටත් වඩා හොඳින් විස්තර කරන්න.
එකනේ බන් කරන්නම බැරි වැඩේ...වැඩට යනවා එනවා.. ලැප් එකේ ෆෝන් එකේ එල්ලෙනවා කනවා බොනවා නිදාගන්නවා...
![]()

දැන් සමාජ රටාව හුරුවෙලා තියෙන්නෙ ඒ විදියටනෙ. ඒක ඉතින් වෙනස් කරන්න පුළුවන් තමන්ට ම තමයි. සපත්තුවට හම් හොයන්න යන්න ඔනි![]()



ඔව් ඔව්. හැබැයි මං හිතන්නෙ එතන කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙනව කියන එකෙන් අදහස් වෙන්නෙ මිනිසා ගොඩක් පැතිවලින් දියුණු වෙනව කියන එක වෙන්න ඕන.



දැන් සමාජ රටාව හුරුවෙලා තියෙන්නෙ ඒ විදියටනෙ. ඒක ඉතින් වෙනස් කරන්න පුළුවන් තමන්ට ම තමයි.

