~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිරාවටම.......තැන්ක්ස් ආ...:cool::cool:
    රේප් දෙන්න පුලුවන් උන ගමන් දෙනවා..
    මගෙ හොද මල්ලියා..............;)

    ඒක තමයි ඇත්ත ඔයා පිළිගත්තත් නැතත් අක්කේ ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන්.. කරුමේ තමා :(:(

    පොත් නොකියවා පරිගණකයේ එල්ලීම තුළින් ධාරණශක්තිය, නිර්මාණශීලීත්වය අඩු කරවනව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැතුව..ඉස්සර පිස්සුවෙන් වගේ පොත් කියෙව්වා බන්.. පට්ට අසයි පොත් පත්තර කියවන්න... පස්සේ කොම්පියුටර් එකක් ගත්තා :(:(:(

    සිරාවට කොම්පියුටරයි, ෆෝනුයි අපිව වශී කරගෙනැ තියෙන්නේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොත් නොකියවා පරිගණකයේ එල්ලීම තුළින් ධාරණශක්තිය, නිර්මාණශීලීත්වය අඩු කරවනව.

    එකෙන්ම... බන්... සමහර තැන් වලදී එක හොදටම තේරිලා තියෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යයෙන් මනුස්සයෙක් ආදරය කියන්නේ මොකක්ද කියලා හිතන්න පටන් ගන්නේ ආදරය නැතිවෙද්දියි. ඒක සාමාන්‍ය ස්වභාවය.

    ඒකයි මන් බුට් එකක් ගැන කිව්වේ

    පැරැන්නො ආදරය අන්ධයි කියන නිසා ආදරය විඳිද්දි හිතන්නෙ නෑ කියමුකො. ඒත්

    :rolleyes::rolleyes: ජීවිතයට ආදරයක් නොලැබුණ මනුස්සයෙක් ආදරය ගැන හිතන්නෙ නැද්ද?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිරාවට කොම්පියුටරයි, ෆෝනුයි අපිව වශී කරගෙනැ තියෙන්නේ

    කොම්පියුටරේ අයින් කරත් ෆෝන් එක අයින් කරන්න බැරි තත්ත්වෙට ඇවිල්ල තියෙන්නේ බන් අද කාලේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකෙන්ම... බන්... සමහර තැන් වලදී එක හොදටම තේරිලා තියෙනවා

    :yes::yes: අනිව ඒක ඇත්ත. කොහොමත් කියවීමෙන් ගොඩක් දේවල් ජීවිතයට එකතු වෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොම්පියුටරේ අයින් කරත් ෆෝන් එක අයින් කරන්න බැරි තත්ත්වෙට ඇවිල්ල තියෙන්නේ බන් අද කාලේ..

    මං හිතන්නෙ නෑ ඒව අයින් කරන්න ඕන කියල. සමබර වීම තමයි වැදගත්.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: අනිව ඒක ඇත්ත. කොහොමත් කියවීමෙන් ගොඩක් දේවල් ජීවිතයට එකතු වෙනව.

    ඔව් බන් කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි නේ....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මං හිතන්නෙ නෑ ඒව අයින් කරන්න ඕන කියල. සමබර වීම තමයි වැදගත්.

    එකනේ බන් කරන්නම බැරි වැඩේ... :sorry::sorry: වැඩට යනවා එනවා.. ලැප් එකේ ෆෝන් එකේ එල්ලෙනවා කනවා බොනවා නිදාගන්නවා... :(:(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පැරැන්නො ආදරය අන්ධයි කියන නිසා ආදරය විඳිද්දි හිතන්නෙ නෑ කියමුකො. ඒත්

    :rolleyes::rolleyes: ජීවිතයට ආදරයක් නොලැබුණ මනුස්සයෙක් ආදරය ගැන හිතන්නෙ නැද්ද?

    ඒක තමයි අය්යේ මන් කිව්වේ
    "ආදරයක් නැතිවෙද්දී" කිව්වේ තිබුන ආදරයක් අහිමිවීමේදී හෝ ආදරයක් නොලබන මිනිස්සු තමයි ආදරය කියන්නේ මොකක්ද කියලා කල්පනා කරන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන් කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි නේ....

    ඔව් ඔව්. හැබැයි මං හිතන්නෙ එතන කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙනව කියන එකෙන් අදහස් වෙන්නෙ මිනිසා ගොඩක් පැතිවලින් දියුණු වෙනව කියන එක වෙන්න ඕන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිර්මාණාත්මක මනසකට පුළුවන් තමන්ට සිදු නොවිච්ච දේවල් ගැන වුණත් සිදුවුණාටත් වඩා හොඳින් විස්තර කරන්න.
    වෙන අයට එහෙම වෙන්න ඇති මේ සරාට නං අද මොනවා හරි වෙලා තියෙනවා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ බන් කරන්නම බැරි වැඩේ... :sorry::sorry: වැඩට යනවා එනවා.. ලැප් එකේ ෆෝන් එකේ එල්ලෙනවා කනවා බොනවා නිදාගන්නවා... :(:(

    :lol::lol: දැන් සමාජ රටාව හුරුවෙලා තියෙන්නෙ ඒ විදියටනෙ. ඒක ඉතින් වෙනස් කරන්න පුළුවන් තමන්ට ම තමයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සපත්තුවට හම් හොයන්න යන්න ඔනි:cool:

    එහෙනම් හොදයි :D
    හොද හමක් හොයාගෙන ශක්තිමත් සපත්තුවක් හදාගන්න කවදාවත් කැඩිලා ගැලවිලා යන්නැති වෙන්න :yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඔව්. හැබැයි මං හිතන්නෙ එතන කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙනව කියන එකෙන් අදහස් වෙන්නෙ මිනිසා ගොඩක් පැතිවලින් දියුණු වෙනව කියන එක වෙන්න ඕන.

    :yes::yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol: දැන් සමාජ රටාව හුරුවෙලා තියෙන්නෙ ඒ විදියටනෙ. ඒක ඉතින් වෙනස් කරන්න පුළුවන් තමන්ට ම තමයි.

    වනගත වෙන්න තම වෙන්නේ... :lol::lol: