යාලුවනේ පල්සර් 180 එකෙ ඩිජිටල් මිටර් එකෙ නම්බර්ස් ඩබල් වෙලා පෙන්නෙ ඇයි ඒ දන්න කෙනක් කියන්න මොකද්ද කරන්නෙ මේකට අලුත් ඩිජිටල් මිටර් එකක් දන්න වෙයිද
යාලුවනේ පල්සර් 180 එකෙ ඩිජිටල් මිටර් එකෙ නම්බර්ස් ඩබල් වෙලා පෙන්නෙ ඇයි ඒ දන්න කෙනක් කියන්න මොකද්ද කරන්නෙ මේකට අලුත් ඩිජිටල් මිටර් එකක් දන්න වෙයිද
හරියටම කියන්න බෑ මචං
මීටර් රෙපෙයාර් කරන්න නම් පුළුවන් හැබැයි ඉක්මන් එකේ පොඩ්ඩක් සරච් කරලා බලපං
ඒ කිව්වෙ 30ට යනකොට 60ක් පෙන්නනවද
owu ban hadanna puluwan waida
Sensor eka maru karala balapan mulinma
mona sensor ekada
Aa oke speed sensor eka enne meter ekatama ne
mobil engine oil eka damma pulsar 135 ekata deveni service ekedi.
engine eka patta smooth dan..
![]()

Pulsar 200
UH-XXXX
ganan khmd bn.
මේ පාර සර්විස් කරේ වෙන තැනක
මම මොබිල් දාන්න කියන්න කලින් ඌ හැවොලින් දාලා



caltex nam hari na ban..
![]()
caltex nam hari na ban..
![]()

ඔක්කෝම එකයි බන්.නමයි බෝතලෙයි විතරයි වෙනස්
මම මොබිල්,කැස්ට්රොල්,හැවොලින්,ලිකි මොලි සේරම දැම්මා.ඕල් ආ සේම්.

Ane manda bn me caltex dapu palaweni para loku wenasak danune na
ow bn mona magula dammat 2500 km walin maru karannama oni ne![]()