~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අර මොකො ඔයාගේ උපන් අවුරුද්දට සමීකරණයක් දාලා:baffled:

ඉතින් අපි දෙන්න ම එකම අවුරුද්දේ නම් කොහොමද මම ඔයාට අයියා කියන්නෙ...ඔයා 86 නෙ..ඔයා 92 නම් මම 98 නෙ..:P
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no:
    සරාගේ ප්‍රස්නෙට උත්තරයක්

    ඔබේ ‍සිනා ළඟ නෙත නැවතුනු දා
    ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැඳින්නෙමී ප්‍රේමය හැඳින්නෙමී
    මේ ලෝ තලයේ

    හැබැයි ඔහොම සිංදුත් තියෙනවනෙ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබේ ‍සිනා ළඟ නෙත නැවතුනු දා
    ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැඳින්නෙමී ප්‍රේමය හැඳින්නෙමී
    මේ ලෝ තලයේ

    හැබැයි ඔහොම සිංදුත් තියෙනවනෙ

    ප්‍රේමයට අර්ථකථන ගොඩයි.ඒ නිසා නියමාකාරයෙන් හඳුනාගත් කිසිවෙක් නොමැත.ප්‍රේමය එකිනෙකාට සාපේක්ශයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රේමයට අර්ථකථන ගොඩයි.ඒ නිසා නියමාකාරයෙන් හඳුනාගත් කිසිවෙක් නොමැත.ප්‍රේමය එකිනෙකාට සාපේක්ශයි.

    ප්‍රේමය නෙමෙයි සාපේක්ෂ. ප්‍රේමය කරන්නෙ විවිධ මනුෂ්‍යයන් නිසා එකිනෙකාගෙ ප්‍රේමයයි සාපේක්ෂ. විවිධ නිර්වචන තිබුණත්, අඩු වැඩි ලෙස දැනුනත්, විවිධ විදියට විග්‍රහ කළත්, විවිධ අය විවිධ විදියට ප්‍රේමය කළත් හැමෝට ම පොදු දේ ප්‍රේමය කියන වචනයෙන් හඳුන්වන හැඟීම් සමුදාය. මිනිස් සිත විවිධාකාර නිසා එක එක්කෙනාට සාපේක්ෂව ප්‍රේමය කියන දේ නිර්වචනය වෙන්නෙ විවිධ අයුරින්. ඒකට ප්‍රේමයට කරන්න දෙයක් නෑ. ප්‍රේමය කියන දේ කරන මිනිසුන්ගෙ ස්වාභාවය.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් අපි දෙන්න ම එකම අවුරුද්දේ නම් කොහොමද මම ඔයාට අයියා කියන්නෙ...ඔයා 86 නෙ..ඔයා 92 නම් මම 98 නෙ..:P

    අයියා කියන්න පුලුවන්නේ ඉතින් එකම අවුරුද්දේ මාසයක් කලින් ඉපදුනාම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද දෙයියනේ මේ මිනිස්සු මේ කියවන්නේ උදේ පාන්දර ඉඳන් මුන්ට පිස්සුද නැත්තන් හැටිද :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවද දෙයියනේ මේ මිනිස්සු මේ කියවන්නේ උදේ පාන්දර ඉඳන් මුන්ට පිස්සුද නැත්තන් හැටිද :baffled:

    ඒකට කියන්නෙ පිස්සුවේ හැටි කියල :lol::lol: මල්ලි ඕව ගනන් ගන්න එපා ඔයා‍ට තියෙන්නෙ ගල් හිතක්නෙ