තාම නැ.......එක කල්පනා කරන්න තරම් මූඩ් එකක නැ...
වෙන සිංදුවක් අහන ගමන් ඔක කරන්න බැ![]()
aaa eka thamai scene eka


තාම නැ.......එක කල්පනා කරන්න තරම් මූඩ් එකක නැ...
වෙන සිංදුවක් අහන ගමන් ඔක කරන්න බැ![]()


අර මොකො ඔයාගේ උපන් අවුරුද්දට සමීකරණයක් දාලා![]()

ප්‍රේමය ලොව හැම තැනම ඇතේ
හැමදෙනටම හමුවෙලා ඇතේ
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙක් නැති






සරාගේ ප්‍රස්නෙට උත්තරයක්
ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැඳින්නෙමී ප්‍රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ
හැබැයි ඔහොම සිංදුත් තියෙනවනෙ
ප්‍රේමයට අර්ථකථන ගොඩයි.ඒ නිසා නියමාකාරයෙන් හඳුනාගත් කිසිවෙක් නොමැත.ප්‍රේමය එකිනෙකාට සාපේක්ශයි.
ඉතින් අපි දෙන්න ම එකම අවුරුද්දේ නම් කොහොමද මම ඔයාට අයියා කියන්නෙ...ඔයා 86 නෙ..ඔයා 92 නම් මම 98 නෙ..![]()
අයියා කියන්න පුලුවන්නේ ඉතින් එකම අවුරුද්දේ මාසයක් කලින් ඉපදුනාම
මොනවද දෙයියනේ මේ මිනිස්සු මේ කියවන්නේ උදේ පාන්දර ඉඳන් මුන්ට පිස්සුද නැත්තන් හැටිද![]()

මල්ලි ඕව ගනන් ගන්න එපා ඔයාට තියෙන්නෙ ගල් හිතක්නෙ