කාට කියන්නද බන් ඕවා.ඔන්න බලපන් ලංකාවේ උන්ගේ තත්වේ.තව මුන් වගේ හිතන කීදෙනෙක් ඇතිද ලංකාවේ.
ape un ge baka panditha kama ne ....

කාට කියන්නද බන් ඕවා.ඔන්න බලපන් ලංකාවේ උන්ගේ තත්වේ.තව මුන් වගේ හිතන කීදෙනෙක් ඇතිද ලංකාවේ.

මේ වැඩේ කරන්න වෙන්නේ නෑ. ආන් පරිසරවේදියෝ කියන උන් කෑ ගහනවා වල් ඌරෝ මරන්න එපා කියලා.
හැබයි මේ අද දැන් උනත් රක්ෂිතයකින් පිටතඩි වල් ඌරන් දඩයම් කරන්න කිසිම බාධාවක් නැහැ. හැබැයි එ මස් ප්‍රවාහනය සහ අලෙවිය තහනම්. ඉතිං ආණ්ඩුව කරන්න යන්නේ ප්‍රවාහනය සහ අලෙවිය තහනම් කියන නිතිය අයින් කරන්න. මේකෙන් ඇත්තටම එ පැත්තේ ඉන්නා ගොවින්ට අමතර මුදලක් හොයා ගන්නත් හම්බෙනවා වගේම ඉල්ලුම තියෙන මස් වර්ගයක් හැමෝමට ආහාරයට ගන්නත් හැකියාව ලැබෙනවා.
මේක මේ ගොවීන්ගේ ආපු ඉල්ලීමක්. අවුරුදු ගානක් තිස්සේ මේක ගොවින් ඉල්ලනවා. ඉස්සර 88/89 භීෂණ සමයට කලින් ගම් වල හිටපු ගොවින් අතේ තුවක්කු තිබ්බ. එ නිසා මේ වල් ඌරන් වගේ වගා වලට හානි කරන සතුන්ගේ පාලනයක් තිබුනා වගේම, මිනිස්සුන්ට අවශ්‍ය පෝෂණයත් ලැබුනා.
පස්සේ පස්සේ මිනිස්සු සතුන් මරණ එක අඩු කළා. දැන් උනත් ඇත්තටම බැලුවොත් රටේ නිතිය තියෙන්නේ මනුස්සයට වඩා සත්තු රැකෙන විදියට.
ගම් වල දැන් බතල අලයක් වත් හිටවන්න බැහැ. වල් ඌරන් රංචු පිටින් ඇවිත් මෙව්වා විනාශ කරන්නේ. මේකේ පාලනයක් තියෙන්න එපයි.
මෙච්චරකාලෙකට වගාවලට හානි කරන එකාව මරන්න අවසර තිබුනා.ඒකෙන් බලාපොරොත්තු උනේ හානිදායක එකාව අයින් කරන එක.එතනදී මරන්න පුලුවන් වගාවට එන එකා විතරයි.දැන් මේකෙන් වෙන්නේ වගාවල එන උන්ව විතරක් නෙමේ කැලේ ඉන්න උන්වත් මරලා මස් වලට විකුණන්න පටන් ගන්න එක.
මේ.....
උබල මෙතන ඌරෙක්ට මරා ගන්නේ නැතුව ඉන්නවද!!
කන උන කයි නොකන උන් කන්නේ නැතුව ඉදී.....
උබලට වෙන වැඩ නැද්ද යකුනේ.....

මේ.....
උබල මෙතන ඌරෙක්ට මරා ගන්නේ නැතුව ඉන්නවද!!
කන උන කයි නොකන උන් කන්නේ නැතුව ඉදී.....
උබලට වෙන වැඩ නැද්ද යකුනේ.....
එහෙම කරන්න එපා මිතුරේ... අද හැමෝම නිවාඩුවේ ඉද්දි අපි වැඩ.. අපිටයි කියලා හිත සැහැල්ලු වෙන්න එක්සයිස් ඕනේනේමේ.....
උබල මෙතන ඌරෙක්ට මරා ගන්නේ නැතුව ඉන්නවද!!
කන උන කයි නොකන උන් කන්නේ නැතුව ඉදී.....
උබලට වෙන වැඩ නැද්ද යකුනේ.....

මෙච්චරකාලෙකට වගාවලට හානි කරන එකාව මරන්න අවසර තිබුනා.ඒකෙන් බලාපොරොත්තු උනේ හානිදායක එකාව අයින් කරන එක.එතනදී මරන්න පුලුවන් වගාවට එන එකා විතරයි.දැන් මේකෙන් වෙන්නේ වගාවල එන උන්ව විතරක් නෙමේ කැලේ ඉන්න උන්වත් මරලා මස් වලට විකුණන්න පටන් ගන්න එක.
ඕකුන් ගැන නම් වැඩක් නැහැ කථා කරල.ඕකුන් නේද අර ගල් අගුරු බලාගාරේ හදනකොටත් කෑගහලා නැවැත්තුවේ.දැන් පායන කාලෙට ලයිට් කපනකොට උන්ම ආණ්ඩුවට බැන බැන ඇති.
![]()
ඉතිං? වල් ඌරු මස් කියන්නේ ඉල්ලුමක් තියෙන එකක්. ඒ සත්තු ඕනි තරම් ඉන්නවා. දැනුත් රක්ෂිතයකින් පිටතදී සත්තු මේ මරන්න කිසිම බාධාවක් නැහැ. ඉතිං මේ මස් සපයන අය එකෙන් මුදලකුත් උපයනවා නං, මේ මස් වලට කැමති අයට ඒක ආහාරයට ගන්න අවස්ථාවකුත් ලැබෙනවා නං එකේ ඇති වැරැද්ද මොකක්ද? අනික වගා වලට හානි කරන සතෙක්ගේ පාලනයකුත් ඇති වෙනවා නං ඒක හොදයි නේ.
අනික දැන් උනත් වල් ඌරු මස් වල මිල ඉහල මෙව්වා හොර රහසේ විකුණන නිසා. මේක නිත්‍යානුකූලවම විකුනන්න පුළුවන් උනාම මෙව්වා වැඩිපුර එයි මාර්කට් එකට. එතකොට මේ මස් සුලබ නිසා මිල පාලනය වෙයි. මිල අඩු උනාම සත්තු මරණ එකත් යම්කසි විදියකට සමතුලිත වෙයි.

එහෙනම් උබ කෝටු කිතයියෙක් වගේ ඇති.බලපන් මුස්ලිම් උන්/සුද්දෝ මස් කාලා උන්ගේ සයිස් එක.සිංහලු තුන් දෙනෙක්ගේ සයිස් උන් එකෙක්..උබලා මස්මාළු නොකා කටුස්සෝ කාපු බළල්ලු වගේ කෙට්ටු වෙනවා.උබලා උබලගේ ළමයින්ටත් මස් මාළු බිත්තර කවන්නේ නැද්ද?උබලා වගේ මෝඩයෝ ලොවෙත් නැහැ බන්.රටක් දියුණු වෙයිද උබලා වගේ පාංකඩයෝ ඉන්න කොට.අඩු ගානේ උබලා වගේ උන්ට කිලෝ 5ක් උස්සගන්න පුලුවන්ද?මොකටද ඔහොම පිරිමි වෙලා ඉපදිලා..
බලපන් ජපානේ මිනිස්සු අරගෙන.උන්ගේ ජාන අනුව උන් ඒ තරම් ලොකු ඇගවල් තියෙන මිනිස්සු නෙමෙයි හැබැයි උන් මස් මාළු හොදට කන ජාතියක්.උන් මාළු කන්නේ අමුවෙන්.ඒකම තමයි උන් මොළකාරයෝ වෙලා තියෙන්නේ කියලා විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවලු.උබලා ළමයෙක්ට බිත්තරයක්වත් නොදී උන්ව ගොබ්බයො රැලක් විදිහට සමාජෙට දානවා.ඉතින් රටක් දියුණු කරයිද උන්.
මචන් උබගේ කලේ දැන් ඉවරයි.ඒත් අඩු ගානේ උබ ළමයින්ට මස්,මාළු,බිත්තර කන්න දීපන්.මොකද ඒ දේවල් වලින් ළමයෙක්ගේ මොළයට එන පෝෂණය ඔය ගස්,වැල් වලින් ගන්න බැහැ,ජපානේ ඉස්කෝල වල දෙන කෑම බලපන්.උනුත් උබලා වගේ හිතුවනම් අපේ රට වගේ ගොබ්බ රටක් වෙලා ගොඩක් කල්.

Where is it proven that non-vegetarian diet is superior to vegetarian diet in intellectual development? Show us any research evidence.
There were some researches that indicate vegetarians have higher IQ than general population .The position of the Academy of Nutrition and Dietetics in USA is that even vegan life style is healthy and beneficial during all stages of life.
https://www.bmj.com/content/334/7587/245
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1790799/
Albert Einstein,Thomas Alva Edison,Leonardo da Vinci,Tesla,Bernard Shaw,Ghandhi all were vegetarians and list goes on. Carl Lewis achieved his feats when he is a vegetarian. There were some vegetarians who won Mr.olympia competitions. Your opinions are scientifically wrong.

Stupidity has no boundaries hence no comments.
Where is it proven that non-vegetarian diet is superior to vegetarian diet in intellectual development? Show us any research evidence.
There were some researches that indicate vegetarians have higher IQ than general population .The position of the Academy of Nutrition and Dietetics in USA is that even vegan life style is healthy and beneficial during all stages of life.
https://www.bmj.com/content/334/7587/245
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1790799/
Albert Einstein,Thomas Alva Edison,Leonardo da Vinci,Tesla,Bernard Shaw,Ghandhi all were vegetarians and list goes on. Carl Lewis who is called as iron man of 20th century achieved his best feats when he is a vegetarian. There were some vegetarians who won Mr.olympia competitions. Your opinions are scientifically wrong.