mobile app thibba nam sahenna ei neda
මටනම් හිතෙන්නේ මොබයිල් ඇප් එකක් නැති තරමට හොදයි කියලා
කට්ටිය වැඩිඋනාම මේක අනිවා කුණු ගොඩක් වෙනවා
මොකද ගොඩක් අය එන්නේ වැලක් හොයන්න. අසහන ත්‍රෙඩ් බලන්නනේ
කිරියෙන් ප්‍රයෝජනේ ගන්න කට්ටිය අඩුයි
Last edited:
mobile app thibba nam sahenna ei neda
mobile app thibba nam sahenna ei neda

මොබයි ඇප් එකක් හා යම් ප්‍රමෝෂන් එකක් අවශ්‍යය වෙනව. කොහොමත් දැන් බහුතරයක් ලංකාවෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ මොබයිල් වලින්. (ලැප්ටොප්, ඩෙස්ටොප් තියෙන අය වුණත්). ඉතින් ඒ වගේ අය ආකර්ෂනය වෙනව User-Friendly මොබයිල් ඇප් එකක් තිබුණනම්.මොබයි ඇප් එකක් හා යම් ප්‍රමෝෂන් එකක් අවශ්‍යය වෙනව. කොහොමත් දැන් බහුතරයක් ලංකාවෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ මොබයිල් වලින්. (ලැප්ටොප්, ඩෙස්ටොප් තියෙන අය වුණත්). ඉතින් ඒ වගේ අය ආකර්ෂනය වෙනව User-Friendly මොබයිල් ඇප් එකක් තිබුණනම්.

මටනම් හිතෙන්නේ මොබයිල් ඇප් එකක් නැති තරමට හොදයි කියලා
කට්ටිය වැඩිඋනාම මේක අනිවා කුණු ගොඩක් වෙනවා
මොකද ගොඩක් අය එන්නේ වැලක් හොයන්න. අසහන ත්‍රෙඩ් බලන්නනේ
කිරියෙන් ප්‍රයෝජනේ ගන්න කට්ටිය අඩුයි
ඒ වුනාට දිනපතා office එකේ pc එකෙන් එළකිරි එන කෙනෙක්ට weekend එකේ අඩුම තරමේ ෆෝන් එකෙන් හෝ එකපාරක් හරි එළකිරි එන්න හිතෙනවා
ඒක addiction එක වෙන්න ඕනේ


මටනම්
බල්ලොන්ට ඔය දෙකේ වෙනසක් නෑ![]()



හයියෝ හයියෝ. පවු පොඩි බවුවගෙ මූණ බලාගෙන ම ඔහොම කියනව ද මං අහන්නෙ සංවාද කරන්න ද්න්නෑ.. විනයක් නෑ.. පෞද්ගලික වාසි නිසා අක්මැතියි නිවරද්දට
එළකිරි එකේ ආගම්, දේශපාලන ත්‍රේඩ්වලට යනව කියන්නෙ ඉතින් ලෝකෙ නැති වචන අහගන්න බලාගෙන යන්න වෙන්නෙ. මල්ලිටත් අද අහගන්න පුළුවන් වෙයි වගේ
සංවාද කරන්න ද්න්නෑ.. විනයක් නෑ.. පෞද්ගලික වාසි නිසා අක්මැතියි නිවරද්දට

සංවාදයක් කියන්නෙ මොකක් දි කියලවත් දන්නෙ නැහැනෙ කට්ටිය. තමන්ගෙ මතය නෙමෙයිනම් අනිත් මතවලට පහර ගහන්න ඕන ම ජඩ වැඩක් කරයි. අදත් බරපතල සාකච්චාවක්ද කට්ටිය![]()
එළකිරි එකේ ආගම්, දේශපාලන ත්‍රේඩ්වලට යනව කියන්නෙ ඉතින් ලෝකෙ නැති වචන අහගන්න බලාගෙන යන්න වෙන්නෙ. මල්ලිටත් අද අහගන්න පුළුවන් වෙයි වගේ



ඔව් ඔව් දැනටමත් මට බනිනවා
ආගමික කරුණක් ගැන ප්‍රශ්න කරන්න බැ වෙන ආගමක එකෙක් බුද්ධාගමට අපහාස කරනවා කියලා බනින්න ගන්නවා
මන් බුද්ධාගමේ ඒත් අන්ධ භක්තිකයෙක් නෙමෙයි
කිරියේ විතරක් නෙමෙයි ආගමික කරුණක් ප්‍රශ්න කරන්න කොහෙදිවත් බැ

අද එහෙනං අපි කතාකරමු බුධ ග්‍රහයාගේ සූර්යයා වටා ගමන් පථය සහ පාන් ගෙඩියක මිල අතර සම්බන්ධතාවය ගැනඅපෝ නෑ. අද සාකච්චා කරන්න මතෘකාවක් නැතුව ඉන්නෙ කට්ටිය
අද එහෙනං අපි කතාකරමු බුධ ග්‍රහයාගේ සූර්යයා වටා ගමන් පථය සහ පාන් ගෙඩියක මිල අතර සම්බන්ධතාවය ගැන![]()